සුදේව හෙට්ටිආරච්චි අත්අඩංගුවට

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරය දැරූ සමයේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වවරයා ලෙස කටයුතු කළ සුදේව හෙට්ටිආරච්චි අත්අඩංගුවට ගෙන තිබේ.

    අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මේ බව පැවසීය.

    අද (දෙසැ. 16) දහවල් මහනුවරදී බීමත්ව රිය පදවමින්, විදේශීය දූත පිරිසකට මග අවහිර කරමින් සහ පොලිස් අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.