සුනඛයින් සම්බන්ධයෙන් වන නීති මොනවාද ?

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,358
    15,628
    113
    අපේ පැත්තෙත් හිටියා බයික් එකේ යනකොට පනින බල්ලෙක්. අයිතිකාරයා බලන් ඉන්නකොට ම.
    දවස් 3 ක් ඉවසුව. 4 වෙනි දවසේ බයික් හරවගෙන ගේ ඉස්සරහට ගිහින්. අයිතිකාරයට කිව්වා.

    බල්ලාගේ සයිස් එක බලල වලක් කපලා තියාගනින් ආයේ පැන්නොත් මං මුව මරලා තොගේ ගේට්ටුවේ එල්ලනවා කියලා.

    එදා ඉදන් බල්ලා ගැටගහලා.

    මම බල්ලොන්ට ආදරෙයි. නමුත් කරන්න දෙයක් නැ. අයිතිකාරයා කියන දේ අහන්නේ නැත්නම් ඉතින්.....
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මිනිහගෙ පැත්තෙන් බැලුවොත්,

    ගොඩක්ම වයලේට් වෙන එක තමයි, ගෙදර හදන බල්ල පාරට ගිහින් , පාරෙ යන එකෙක්ව හපන එක.
    බල්ල හදනව නන් ඌව අයාලෙ යවන්න බෑ බන්. ඌට බේත් විදල, ගේ ඇතූලෙ හදන්න ඕන. කාව හරි පාරෙදි හැපුවොත් ඌට පුලුවන් වන්දි ඉල්ලන්න, කකුලක්, අතක් හැපුවොත් උපරිම ඉතින් 20000ක් වගේ තමා ( බරපතල හානි, ඇස්/ කන් වගේ එකක් කෑවෙ නැත්නන් )

    පාරෙ එක්කන් යන්න එහෙම තහනමක් නෑ, ඌව මොහොකින් හරි බැදගෙන ඇවිද්ද්වන්න පුලුවන්.
    ඌ පාරෙ බොක දැම්මොත් කියල මෙහෙ නන් නීති මොනව තියනවද දන්නෙ නෑ බන්.

    බල්ලො ඉතින් ගේට්ටුවට චු කරනව කියල නඩු දාන්න බෑ, ඕ අයි සී ඉඩ දෙන්නෙත් නෑ, බැනල එලවගන්නව "ඔය වගෙ චූ කේස් කතා කරල විසදගන්න කියල"
    හොදම දේ, පී එච් අයිට කියපන්, මෙහෙම බල්ලො සෙට් එකක් නිදැල්ලෙ යනව, අහවල් එකාට තමයි අයිති කියල.
    ඌ ඇවිල්ල ඉතුරු ටික කරයි

    බල්ලගෙ පැත්තෙන්

    සත්තුන්ට ක්ෲර ලෙස සලකන්න බැරි පනතක් තියනව, ගොඩක් කල් ඉදල පල් වෙවී එන එකක්. තාම සම්මත වෙලා
    නැද්ද කොහෙද,
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    අපේ පැත්තෙත් හිටියා බයික් එකේ යනකොට පනින බල්ලෙක්. අයිතිකාරයා බලන් ඉන්නකොට ම.
    දවස් 3 ක් ඉවසුව. 4 වෙනි දවසේ බයික් හරවගෙන ගේ ඉස්සරහට ගිහින්. අයිතිකාරයට කිව්වා.

    බල්ලාගේ සයිස් එක බලල වලක් කපලා තියාගනින් ආයේ පැන්නොත් මං මුව මරලා තොගේ ගේට්ටුවේ එල්ලනවා කියලා.
    ☝️ කීබෝඩ් වීරයෝ.
     
    • Like
    Reactions: rahal jayasekara

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,445
    113
    කෑගල්ල
    මොන නීතිද බන් බල්ලයි පූසයි වලියක් ගියා. මන් මැදට පැනලා පූසව බේරන්න ඉස්සුවා. මේකා කෙලියා කියපන්කෝ අතට. දැන් දවස් දෙකයි ටෙටන්ස් එක විද්දා එදාම. පූසට බෙහෙත් විදලා නිසා දවස් 14ක් යනකම් බලන්න කිවා. දැන් පොඩ්ඩක් ඇගිලි දිග අරින්නත් අමාරුයි මාර කැක්කුමයි :lol: :lol::lol:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    මොන නීතිද බන් බල්ලයි පූසයි වලියක් ගියා. මන් මැදට පැනලා පූසව බේරන්න ඉස්සුවා. මේකා කෙලියා කියපන්කෝ අතට. දැන් දවස් දෙකයි ටෙටන්ස් එක විද්දා එදාම. පූසට බෙහෙත් විදලා නිසා දවස් 14ක් යනකම් බලන්න කිවා. දැන් පොඩ්ඩක් ඇගිලි දිග අරින්නත් අමාරුයි මාර කැක්කුමයි :lol: :lol::lol:
    අපෝ මචන් පූස් වලි බේරන්න යන්න නරකයි මලාකට. දවසක් ගෙදර හිටපු පූසෙකුයි තව පිටින් ආපු එකෙකුයි වලියක්, මාමාකාරයා බේරන්න ගිහින් ගෙදර එකා මාමාට කෑවා. ඌ අතේ එල්ලිලා කෑවේ නිකන් කොටියෙක් වගේ. මාමා කාරයටත් ටික දවසක් යනකන් අත පණ නැතුව හිටියේ දැන් නම් ෂේප්.