සුනඛයින් සම්බන්ධයෙන් වන නීති මොනවාද ? නිවසක ඇති කිරීම මාර්ගයේ රැගෙන යාම සම්බන්ධයෙන් වන නීති මොනවාද ?
එහෙම නිති ලොකුවට නැ. ලංකාවේ ගෘහස්ථ සත්ත්වයන්ට, සත්ත්වයන්ම ලෙස සලකා හදපු නිති නැ පිටරට වල වගේ. ප්‍රොපටි එකක් ලෙස තමා සලකන්නේ. ඒ නිසා සතාට මොනාහරි කළත් ලොකු බැදිමක් නැ, දඩයත් රු 100 වගේ යන්නෙ.සුනඛයින් සම්බන්ධයෙන් වන නීති මොනවාද ? නිවසක ඇති කිරීම මාර්ගයේ රැගෙන යාම සම්බන්ධයෙන් වන නීති මොනවාද ?
කොන්දා කැමතිනම් පුලුවන්.පොදු ප්‍රවාහන සේවා වල අරන් යන්න බෑ නෙද
අසල නිවසක හදන බල්ලන් කිහිප දෙනෙකුගෙන් කරදරයි ඒ මිනිස්සු පාරේ යද්දි ඒ බල්ලන් අරගෙන යනවා උන් අපේ ගෙදරට ඇවිත් චු කරලා යනවා නිදැල්ලේ හැසිරෙන බල්ලන් නිසා අපේ බල්ලව එලියට දාන්නේ නෑ ඒ බල්ලන්ට බෙහෙත් විදලා නෑ මාර කරදරයක්එහෙම නිති ලොකුවට නැ. ලංකාවේ ගෘහස්ථ සත්ත්වයන්ට, සත්ත්වයන්ම ලෙස සලකා හදපු නිති නැ පිටරට වල වගේ. ප්‍රොපටි එකක් ලෙස තමා සලකන්නේ. ඒ නිසා සතාට මොනාහරි කළත් ලොකු බැදිමක් නැ, දඩයත් රු 100 වගේ යන්නෙ.
සතා ගන්නවානම් නඩත්තු කරන්න තරම් වත්කමක් හා ඒ සතා වෙනුවෙන් යොදවන්න කාලයක් තියනවාද කියන එක තමා වැදගත්. බ්‍රිඩ් එක මත ගොඩක් දෙවල් තිරණය වෙනවා
කියලා බැලුවේ නැද්ද ගෙදර අයට? එයාලා ඒ බල්ලන්ව හදනවානම් ඒ බව පොලිසියටත් phi ටත් දැනුම් දෙන්න. පැමීණිලි දාන්න..අසල නිවසක හදන බල්ලන් කිහිප දෙනෙකුගෙන් කරදරයි ඒ මිනිස්සු පාරේ යද්දි ඒ බල්ලන් අරගෙන යනවා උන් අපේ ගෙදරට ඇවිත් චු කරලා යනවා නිදැල්ලේ හැසිරෙන බල්ලන් නිසා අපේ බල්ලව එලියට දාන්නේ නෑ ඒ බල්ලන්ට බෙහෙත් විදලා නෑ මාර කරදරයක්
හැමදාම කියනවා අහන්නේ නෑ.. අඩුම තරමේ අපේ ඉඩමට පැන්නට ඒ බල්ලන්ට කතා කරන්නේ වත් නෑ... අපේ බල්ලා බෙහෙත් විදලා ගේ ඇතුලෙම හදන එකෙක්.. රණ්ඩුවට වගේ කරන දෙයක් මේකකියලා බැලුවේ නැද්ද ගෙදර අයට? එයාලා ඒ බල්ලන්ව හදනවානම් ඒ බව පොලිසියටත් phi ටත් දැනුම් දෙන්න. පැමීණිලි දාන්න..
මේක ගැන බුකියේ දන්න එපා, ඔයාට මේ ඊනියා බලු සංගම් ඇවිත් බනියි ඔයා වැරදි කරයා කරලා.
මේ වගේ නීති තියෙනවා. තමන්ගේ ගේ ඇතුලෙ හදන බල්ලා කෙනෙක්ව කෑවොත් වත්ත තුලදී අපිට නඩු දාන්න පුළුවන් eyata. හැබැයි අපි ප්‍රදර්ශනය gate දාලා තියෙනවා නම් ballagen ප්‍රවේශම් වන්න කියලා ප්‍රශ්නයක් නෑ.්‍පන
ඔයවගේ දේකදි පොලිසි යන්න පුලුවන්.හැමදාම කියනවා අහන්නේ නෑ.. අඩුම තරමේ අපේ ඉඩමට පැන්නට ඒ බල්ලන්ට කතා කරන්නේ වත් නෑ... අපේ බල්ලා බෙහෙත් විදලා ගේ ඇතුලෙම හදන එකෙක්.. රණ්ඩුවට වගේ කරන දෙයක් මේක
මේ ගැන පනතක් තියෙනවද මචන්
------ Post added on Aug 9, 2021 at 4:37 PM
ඔව් ඒ නිසා පවතින නීති සම්බන්දයෙන් දැන ගැනීමටයි අවශ්යඔයවගේ දේකදි පොලිසි යන්න පුලුවන්.
ඕනතරම් තියෙන්නෙ මචං නඩු කියලා වන්දි ගෙවපු ඒවා. අත්දැකමක් තියෙන නිසා තමයි කිව්වේ.හැමදාම කියනවා අහන්නේ නෑ.. අඩුම තරමේ අපේ ඉඩමට පැන්නට ඒ බල්ලන්ට කතා කරන්නේ වත් නෑ... අපේ බල්ලා බෙහෙත් විදලා ගේ ඇතුලෙම හදන එකෙක්.. රණ්ඩුවට වගේ කරන දෙයක් මේක
මේ ගැන පනතක් තියෙනවද මචන්
------ Post added on Aug 9, 2021 at 4:37 PM
අනිත් මිනිසුන්ට කරදරයක් වෙන ලෙස බල්ලන් පාරේ අරගෙන යන්න පුලුවන්ද ගැටගහන්නේ නැතුව ?
ඕනතරම් තියෙන්නෙ මචං නඩු කියලා වන්දි ගෙවපු ඒවා. අත්දැකමක් තියෙන නිසා තමයි කිව්වේ.
සමත මණ්ඩලයේ දැම්මා පස්සේ නඩු කිව්වා. වන්දියක් වශයෙන් නෙමේ මානුෂීය වශයෙන් ගෙව්වා.
එහෙම සැර ජාතියක් ජොගිං වලට දම්වැල් වත් නැතුව ගෙනියන් නෑනේ බං.අනිත් මිනිසුන්ට කරදරයක් වෙන ලෙස බල්ලන් පාරේ අරගෙන යන්න පුලුවන්ද ගැටගහන්නේ නැතුව ?
ape paththeth innawa ekkek. unta kannath nee hariyata , ee unata hadanne, highclass breed. hinga kala, minissunta wancha karala , hoyagena ena thuttu deken tama, gema gahanne. kala kanniya, uuwa anunge gewal issaraha jarakarawanna aran yanawa. balla koi ekakda kiyala hoyaganna beriwa inneඅසල නිවසක හදන බල්ලන් කිහිප දෙනෙකුගෙන් කරදරයි ඒ මිනිස්සු පාරේ යද්දි ඒ බල්ලන් අරගෙන යනවා උන් අපේ ගෙදරට ඇවිත් චු කරලා යනවා නිදැල්ලේ හැසිරෙන බල්ලන් නිසා අපේ බල්ලව එලියට දාන්නේ නෑ ඒ බල්ලන්ට බෙහෙත් විදලා නෑ මාර කරදරයක්