සුන්දරම දිය ඇලි අතරින් එක බෝඹුරු ඇල්ල
සුන්දරම දිය ඇලි අතරින් එක බෝඹුරු ඇල්ලයන්න නො අනුමානය.වැලිමඩ ඌව පරණගම මාර්ගයේ යා යුතුය...මාර්ගයේ බෝර්ඩ් ගසා ඇති බැවින් ඔබට මාර්ගය සොයා ගැනීම අපහසු නොවනු ඇත....මෙම අවසාන මං සලකුණ අසල ඔබගේ වාහනය නවතා ඉතිරි මග පයින් යා යුතුය...1.5 km පමණ පයින් යා යුතුය..කරුණාකර මෙම ස්ථානයේ දිය නෑමෙන් වලකින්න...ජීවිත විශාල ප්රමාණයක් නැතිවී ඇති බැවින් සුන්දරත්වය විද ආරක්ශාකාරීව නැවත් පැමිනෙන්න...