සුන්දරම දිය ඇලි අතරින් එක බෝඹුරු ඇල්ල

live1

Member
Jul 25, 2016
13
18
0
සුන්දරම දිය ඇලි අතරින් එක බෝඹුරු ඇල්ල

සුන්දරම දිය ඇලි අතරින් එක බෝඹුරු ඇල්ලයන්න නො අනුමානය.වැලිමඩ ඌව පරණගම මාර්ගයේ යා යුතුය...මාර්ගයේ බෝර්ඩ් ගසා ඇති බැවින් ඔබට මාර්ගය සොයා ගැනීම අපහසු නොවනු ඇත....මෙම අවසාන මං සලකුණ අසල ඔබගේ වාහනය නවතා ඉතිරි මග පයින් යා යුතුය...1.5 km පමණ පයින් යා යුතුය..කරුණාකර මෙම ස්ථානයේ දිය නෑමෙන් වලකින්න...ජීවිත විශාල ප්‍රමාණයක් නැතිවී ඇති බැවින් සුන්දරත්වය විද ආරක්ශාකාරීව නැවත් පැමිනෙන්න...😀

13717220_1594481477511707_4316232491282015232_o.jpg


13690968_1594481550845033_6308649637990846374_o.jpg


13775894_1594481584178363_4009129142885568162_n.jpg


13738307_1594481700845018_1902131062795031169_o.jpg


13719503_1594482124178309_7933578499412631465_o.jpg


13668711_1594482214178300_3072546187467705935_o.jpg


13735054_1594482354178286_8701713371605910476_o.jpg


13781736_1594482404178281_3997224822924578965_n.jpg


13691066_1594482464178275_8874663077911267359_o.jpg


13730879_1594482510844937_9029999814361568709_o.jpg


13767274_1594482554178266_9017526690549464156_o.jpg


13710434_1594482580844930_7315805631538430741_o.jpg


13680250_1594482637511591_7356618353395780625_o.jpg


13731873_1594482917511563_4714435525172362152_o.jpg