මිනිසුන් 11,304 ක් නර්තනයෙන් සහභාහී වූ ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ බිහූ උත්සවය.
අපි අවුරුදු සමරන වෙලාවේ ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ මිනිස්සු ගිනස් ලෝක වාර්තාවක් තිබ්බා. ඒ මිනිසුන් 11,304,ක ගේ සහභාගිත්වයෙන් එක වර නර්තනයක් ඉදිරිපත් කිරීමෙන්.
බිහූ උත්සවය වාර්ෂිකව ඇසෑම් හී පැවැත්වෙන සංස්කෘතික සංදර්ශනයක්. එය ආගමික උත්සවයක් නොවුනත් හිංදු සහ බෞද්ධ සංස්කෘතීන්ගේ මුහුවෙන් අප්‍රේල් මාසයේ සැමරෙන අලුත් අවුරුදු සහ වී අස්වනු නෙලීම හා සම්බන්ධ සැමරීමක්.
මෙහි විශේෂත්වය තමයි ඇසෑම් ප්‍රාන්තයේ සිටින සියළුම ජන කොටස් වල සහභාගිත්වය සහ සංස්කෘතික මුහු වීම මෙම උත්සවය ඔස්සේ ඔප් නංවා ගැනීම. එකිනෙකාට ගරු කරන සමාජයක් නිර්මාණය කිරීමට එය වැදගත්.
පොටෝ බලලා මදි කියලා හිතුනොත් google කරලා වීඩියෝ බලන්න.
ජයවේවා !
පැතුම් කර්නර්
#හරිත