සුන්දර දුන්හිද

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    පොඩි කාලේ ගියාට පස්සේ ආයේ ගියේම නෑ බන් ඕක බලන්න :) ඔතන හෙන ගානක් මැරිලා තියනවා නෙහැ බන් නාන්න එහෙම ගිහින් :baffled::baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තෝ වරෙන්කො බදුලු යන්න මාත් එක්ක. දානව උඹව ප්‍රපාතෙකට. එහෙම දාලා මම එනව කොළඹ. මම කොළඹ ඇවිත් දවස් ගානක් යනකල්ම තෝ වැටෙමින් පවතින දරුණු ප්‍රපාතයකට දානවා දානවාමයි.. :angry:

    සුළඟක් වී මං යනවා.......// අප්පච්චි කොහොමද මං අල්ලන්නේ..........// :P:P

    ඇඩෝව් හූ........... :lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පොඩි කාලේ ගියාට පස්සේ ආයේ ගියේම නෑ බන් ඕක බලන්න :) ඔතන හෙන ගානක් මැරිලා තියනවා නෙහැ බන් නාන්න එහෙම ගිහින් :baffled::baffled:

    :yes::yes: පරිස්සමින් යන්න ඕනි බන්.. ගල් ලිස්සනවා.. :yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තෝ වරෙන්කො බදුලු යන්න මාත් එක්ක. දානව උඹව ප්‍රපාතෙකට. එහෙම දාලා මම එනව කොළඹ. මම කොළඹ ඇවිත් දවස් ගානක් යනකල්ම තෝ වැටෙමින් පවතින දරුණු ප්‍රපාතයකට දානවා දානවාමයි.. :angry:

    :shocked:

    අර රිදිලා සමයං දොඩෝනවා කියන්නේ මේකටද? :nerd:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සුළඟක් වී මං යනවා.......// අප්පච්චි කොහොමද මං අල්ලන්නේ..........// :P:P

    ඇඩෝව් හූ........... :lol::lol:

    උඹට සින්දු කිය කිය තමයි ඉන්න වෙන්නෙ... :baffled:
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    fotos gaththe phone ekakinda ban
    quality ekak na ne
    nathnam uba mekata danna quality adu kalada??

    tfs
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    fotos gaththe phone ekakinda ban
    quality ekak na ne
    nathnam uba mekata danna quality adu kalada??

    tfs

    ෆේස්බුක් එකට අප්ලෝඩ් කරපු ටික ආයිත් ඩවුන්ලෝඩ් කරල තෝරල බේරල මේකට දැම්මෙ. කොලිටි අඩුයි තමයි. බර අඩුකරගන්න සයිස් අඩු කරා.. :)