තෝ වරෙන්කො බදුලු යන්න මාත් එක්ක. දානව උඹව ප්රපාතෙකට. එහෙම දාලා මම එනව කොළඹ. මම කොළඹ ඇවිත් දවස් ගානක් යනකල්ම තෝ වැටෙමින් පවතින දරුණු ප්රපාතයකට දානවා දානවාමයි..![]()

එහෙම තමයි මෝර්ටිවේට් කරන්නෙ...අනික මම කිව්වෙ හෙන කට්ට කන්න වෙනවා කියලනෙ
![]()

පොඩි කාලේ ගියාට පස්සේ ආයේ ගියේම නෑ බන් ඕක බලන්නඔතන හෙන ගානක් මැරිලා තියනවා නෙහැ බන් නාන්න එහෙම ගිහින්
![]()

පරිස්සමින් යන්න ඕනි බන්.. ගල් ලිස්සනවා.. 

තෝ වරෙන්කො බදුලු යන්න මාත් එක්ක. දානව උඹව ප්රපාතෙකට. එහෙම දාලා මම එනව කොළඹ. මම කොළඹ ඇවිත් දවස් ගානක් යනකල්ම තෝ වැටෙමින් පවතින දරුණු ප්රපාතයකට දානවා දානවාමයි..![]()

සුළඟක් වී මං යනවා.......// අප්පච්චි කොහොමද මං අල්ලන්නේ..........//![]()
ඇඩෝව් හූ...........![]()

අර රිදිලා සමයං දොඩෝනවා කියන්නේ මේකටද?![]()

lankawe photos dakinnath asai
ela tfs
rep+

fotos gaththe phone ekakinda ban
quality ekak na ne
nathnam uba mekata danna quality adu kalada??
tfs