5 wasareda koheda train eke observation eke Badulle gihin dunhinda giya eeta passe eka sarayai aye giye..

MAMATH OKA BALANNA GIHIN NEHE. AYE ME AURUDDATA TRIPAK SET WEIDA DANNE NE, GIYOTH ITIN YANNA BALANNA ONA. WEDE EKAMA PETHTHATA DEPARAK YANNA KEMATHI WEIDA KIYALA.
ඒ කියන්නෙ බෙරගල ටුවර් එක ද? බෙරගල කියන්නෙ ගමනෙ මැද බන්.. බදුල්ලෙ තව ගොඩක් සීන් තියෙනව බලන්න. දවස් 3 ක් විතර දාගෙන වටේම ගිහින් වරෙන්.
EDDI AWE BANDARAWELA NUWARAELIYA HARAHANE BAN. ISSARA MAGE SITE EKAK THIBBA BADULLE GROUND EKE, EKA NISA MAMA A PETHTHE GIYA. AATH DEN YEWENNA HETHUWAK NETHI NISA AAPAHU OHETAMA YEWUNOTH ITIN TRAIN EKEN YANA GAMANK THAMAI

මචං හාලිඇල ටවුන් එක පහුකරලා බදුල්ල පැත්තට යනකොට ග්රවුන්ඩ් එකක් තියෙනවා. අන්න ඒ ග්රවුන්ඩ් එකට පිටි පස්සේ තාම අපේ ගෙදර තියෙන්නේ. ටවුන් එකේ ඉඳලා විනාඩි 5 යි..![]()


මරු කුමා ෆට්ට
පායන කාලෙත් ඈයි බොර වතුරම එන්නේ
You must spread some Reputation around before giving it to Kumara456 again
