සුන්දර බෝඹූරු ඇල්ල

blue_in_rio

Well-known member
  • බොහොම සතුටුයි සහෝ.එළකිරියෙ අය ඔයා ගැන මොනවා කිව්වත්, පේන විදියට නම් ඔයා එච්චර නරක කෙනෙක් නෙමෙයි වගේ.ඔයාගේ ගම් පලාත එහෙම කොහෙද ? අපිත් වෙලාවක එන්නම් ඔයත් එක්ක යන්න. :yes::yes:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    බොහොම සතුටුයි සහෝ.එළකිරියෙ අය ඔයා ගැන මොනවා කිව්වත්, පේන විදියට නම් ඔයා එච්චර නරක කෙනෙක් නෙමෙයි වගේ.ඔයාගේ ගම් පලාත එහෙම කොහෙද ? අපිත් වෙලාවක එන්නම් ඔයත් එක්ක යන්න. :yes::yes:
    වෙන මොකක් හ‍රි වැඩකට සෙට් වෙන්න වගේ හදන්නේ :eek:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Thanks for shairing bro...
    Wife and mama vitharak yanna safe thenakda methana?

    කිසි අවුලක් නැහැ. මම දෙපාරක් ගියා.. දෙපාරම වයිෆුයි මමයි තමයි ගියේ.. බය වෙන්න දෙයක් නැහැ.. බාගයක් විතර යනකල් ගම මැද්දෙන් යන්නෙ. පාර අයිනෙ පොඩි පොඩි පෙට්ටි කඩ තියෙනවා රොටී, තේ, වඩේ වගේ කෑම විකුණන්න යන එන අයට.. වැඩිය දුරක් නැහැ යන්න. ඒ නිසා බයවෙන්න දෙයක් නැහැ. හැබැයි නාන්න කරන්න යද්දි පරිස්සමින් නොදන්න තැන් වල. ගිලීමේ අවදානමක්නන් තියෙනවා..:yes::yes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    කිසි අවුලක් නැහැ. මම දෙපාරක් ගියා.. දෙපාරම වයිෆුයි මමයි තමයි ගියේ.. බය වෙන්න දෙයක් නැහැ.. බාගයක් විතර යනකල් ගම මැද්දෙන් යන්නෙ. පාර අයිනෙ පොඩි පොඩි පෙට්ටි කඩ තියෙනවා රොටී, තේ, වඩේ වගේ කෑම විකුණන්න යන එන අයට.. වැඩිය දුරක් නැහැ යන්න. ඒ නිසා බයවෙන්න දෙයක් නැහැ. හැබැයි නාන්න කරන්න යද්දි පරිස්සමින් නොදන්න තැන් වල. ගිලීමේ අවදානමක්නන් තියෙනවා..:yes::yes:

    kele penala jigi danawa neda pen :rofl::rofl:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    කිසි අවුලක් නැහැ. මම දෙපාරක් ගියා.. දෙපාරම වයිෆුයි මමයි තමයි ගියේ.. බය වෙන්න දෙයක් නැහැ.. බාගයක් විතර යනකල් ගම මැද්දෙන් යන්නෙ. පාර අයිනෙ පොඩි පොඩි පෙට්ටි කඩ තියෙනවා රොටී, තේ, වඩේ වගේ කෑම විකුණන්න යන එන අයට.. වැඩිය දුරක් නැහැ යන්න. ඒ නිසා බයවෙන්න දෙයක් නැහැ. හැබැයි නාන්න කරන්න යද්දි පරිස්සමින් නොදන්න තැන් වල. ගිලීමේ අවදානමක්නන් තියෙනවා..:yes::yes:

    අයියා.. ඒ බයටද ඔයා බකට් එකක් අරන් යන්නේ ?