වෙන මොකක් හරි වැඩකට සෙට් වෙන්න වගේ හදන්නේබොහොම සතුටුයි සහෝ.එළකිරියෙ අය ඔයා ගැන මොනවා කිව්වත්, පේන විදියට නම් ඔයා එච්චර නරක කෙනෙක් නෙමෙයි වගේ.ඔයාගේ ගම් පලාත එහෙම කොහෙද ? අපිත් වෙලාවක එන්නම් ඔයත් එක්ක යන්න.![]()

tawa couple 1k 1a gena palayan...Thanks for shairing bro...
Wife and mama vitharak yanna safe thenakda methana?
Thanks for shairing bro...
Wife and mama vitharak yanna safe thenakda methana?

කිසි අවුලක් නැහැ. මම දෙපාරක් ගියා.. දෙපාරම වයිෆුයි මමයි තමයි ගියේ.. බය වෙන්න දෙයක් නැහැ.. බාගයක් විතර යනකල් ගම මැද්දෙන් යන්නෙ. පාර අයිනෙ පොඩි පොඩි පෙට්ටි කඩ තියෙනවා රොටී, තේ, වඩේ වගේ කෑම විකුණන්න යන එන අයට.. වැඩිය දුරක් නැහැ යන්න. ඒ නිසා බයවෙන්න දෙයක් නැහැ. හැබැයි නාන්න කරන්න යද්දි පරිස්සමින් නොදන්න තැන් වල. ගිලීමේ අවදානමක්නන් තියෙනවා..![]()