සුන්දර මඩොල්දූව

krishan003

Active member
  • Mar 26, 2008
    315
    125
    43
    මහ පොලොවේ.....


    Super post


    tfs+12
    Thank You
    :D:D
    පලවෙනි ෆොටෝ එකේ තියෙන්නෙ මඩොල් දූවද :confused:
    ඔව් මචෝ

    Nice Pictures

    Thanks

    +ref Added


    අඩෝ පට්ට බන්...:cool::cool:
    අපේ PreShoot එක කල ප්ලේස් එක.. :love:
    අපේ අල්ලපු ගම තමයි ඉතින්...:yes::yes:
    ඉස්සර කොල්ලොත් එක්ක පුටාර් එකෙන් ඇවිත් Railway bridge එක ලඟ අනන්තවත් නාල තියෙනවා ඔය පාලමට නැගලා වතුරට පනින එක තමයි වැඩේ..:D:D:yes:
    දැන නම් එතන නාන්න දෙන්නේ නෑ...:no::(
    +13
    ආයිත් ආවොත් එහෙනම් කියන්නම් මචෝ
    :P:P


    Thank You
    :love::love:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    10.gif


    පට්ට...!!.
     

    krishan003

    Active member
  • Mar 26, 2008
    315
    125
    43
    මහ පොලොවේ.....

    10.gif


    පට්ට...!!.
    Thank You
    :love::love:

    ඒක චූටියිනෙ:baffled:
    මොනාද ඒකෙ තියෙන්නෙ . බෝට්ටුවක් නවත්තලා තියෙන්නෙ

    අර ඈතින් තියෙන දූපත මොකද්ද:confused:

    ඒ දූපතට බෝට්ටුවෙන් එක්කන් යනව මචෝ
    1500 ගන්නව

    :D:D