Super post
ඔව් මචෝ
tfs+12
Thank You
පලවෙනි ෆොටෝ එකේ තියෙන්නෙ මඩොල් දූවද
Nice Pictures
Thanks
+ref Added
ආයිත් ආවොත් එහෙනම් කියන්නම් මචෝඅඩෝ පට්ට බන්...
අපේ PreShoot එක කල ප්ලේස් එක..
අපේ අල්ලපු ගම තමයි ඉතින්...
ඉස්සර කොල්ලොත් එක්ක පුටාර් එකෙන් ඇවිත් Railway bridge එක ලඟ අනන්තවත් නාල තියෙනවා ඔය පාලමට නැගලා වතුරට පනින එක තමයි වැඩේ..
දැන නම් එතන නාන්න දෙන්නේ නෑ...![]()
+13


Thank You







