සුන්දර මඩොල්දූව

krishan003

Active member
  • Mar 26, 2008
    315
    125
    43
    මහ පොලොවේ.....
    සුන්දර මඩොල්දූව

    දකුණු පළාතේ සුන්දර මඩොල්දූව කොග්ගල අවට සුන්දරත්වය DRONE ඇසට මෙසේ අසුවිය.
    :love::love::love:

    2yy5y4m.jpg


    jra6fo.jpg


    317ibdt.jpg


    2ly2yko.jpg


    6jkoc7.jpg


    vrpwmh.jpg


    2ro2aoj.jpg


    mbgyro.jpg


    2ngzsj9.jpg


    x4owg5.jpg


    rbjr0j.jpg


    fyj09y.jpg


    63yqnl.jpg


    2vwiy4y.jpg


    අදහස් කොටාගෙන යන්න....
    ඔක්කොම ෆොටෝස් 50 ක් විතර ඇත.පුලුවන් විදියට දානවා....
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    අඩෝ පට්ට බන්...:cool::cool:
    අපේ PreShoot එක කල ප්ලේස් එක.. :love:
    අපේ අල්ලපු ගම තමයි ඉතින්...:yes::yes:
    ඉස්සර කොල්ලොත් එක්ක පුටාර් එකෙන් ඇවිත් Railway bridge එක ලඟ අනන්තවත් නාල තියෙනවා ඔය පාලමට නැගලා වතුරට පනින එක තමයි වැඩේ..:D:D:yes:
    දැන නම් එතන නාන්න දෙන්නේ නෑ...:no::(
    +13
     
    Last edited: