සුන්දර~රුවක්~මවයි

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සුන්දර~රුවක්~මවයි

    [FONT=&quot]සුන්දර[/FONT][FONT=&quot] රුවක් [/FONT][FONT=&quot]මවයි[/FONT]




    [FONT=&quot]මම මැතකදී දැක්කා බොහෝ දෙනෙක් කුරුලෑ වලට ප්‍රතිකාර ගැන වගේම මුහුණේ [/FONT]
    [FONT=&quot]පෙනුමට ආලේප කරන බෙහෙත් ගැන අහමින් ත්‍රේඩ් නිපදවලා තිබ්බා, ඒ නිසාමයි අද [/FONT]
    [FONT=&quot]මම මේ වර්ගයට අයත් බෙහෙතක් ගැන කතා කරන්න හිතුවේ..[/FONT][FONT=&quot]
    [/FONT]


    මුල් කාලයේදි එක දිගටම නොයෙකුත් බෙහෙත් ගැන ත්‍රේඩ් නිපදවලා හිටියත් ත්‍රේඩ් වලට ලැබෙන ප්‍රතිචාර මදි
    නිසාම මේ වගේ ත්‍රේඩ් නිපදවන්න ඒ තරම් කැමැත්තක් ඇති වුනේ නෑ.. කොහොම වුනත්
    ඉදිරියේදි මට ලැබෙන කාලය අනුව සතියකට එක බෙහෙතක් ගැන හරි කතා කරන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා..




    chandanalepa.jpg



    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අපේම [/FONT][FONT=&quot]රටේ[/FONT][FONT=&quot] නිෂ්පාදනය [/FONT][FONT=&quot]වන [/FONT][FONT=&quot]චන්දනාලේප[/FONT][FONT=&quot] ඖෂධිය [/FONT][FONT=&quot]ක්‍රීම්[/FONT], [FONT=&quot]සුදුහදුන්[/FONT],[FONT=&quot] වෙනිවැල්ගැට[/FONT], [FONT=&quot]කොකුම්[/FONT][FONT=&quot]පොතු[/FONT], [FONT=&quot]කස්තුරි[/FONT][FONT=&quot]කහ[/FONT], [FONT=&quot]සුවදකොට්ටන්[/FONT][FONT=&quot]
    ඇතුළු[/FONT]
    [FONT=&quot] දේශීය[/FONT][FONT=&quot] ආයුර්වේද [/FONT][FONT=&quot]ඖෂධ [/FONT][FONT=&quot]රාශියක [/FONT][FONT=&quot]සම්මිශ්[/FONT][FONT=&quot]රණයකි[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]දුර්ලභ[/FONT][FONT=&quot] ආයුර්වේද [/FONT][FONT=&quot]ඖෂධ [/FONT][FONT=&quot]සාරයෙන්[/FONT][FONT=&quot] නිපදවන[/FONT][FONT=&quot] චන්දනාලේප[/FONT][FONT=&quot] භාවිතා කිරිමෙන්[/FONT][FONT=&quot] මුහුණේ[/FONT][FONT=&quot] සහ[/FONT][FONT=&quot] ශරිරයේ [/FONT][FONT=&quot]
    ගැල්වීමෙන් [/FONT][FONT=&quot]අළුහම්[/FONT], [FONT=&quot]කුරුළෑ[/FONT], [FONT=&quot]ලපකැළැල්[/FONT], [FONT=&quot]අවපැහැගැන්වීම්[/FONT], [FONT=&quot]කළුවීම්[/FONT], [FONT=&quot]සුව[/FONT][FONT=&quot]කරවයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]හිරු රශ්මියෙන් [/FONT][FONT=&quot]සම [/FONT][FONT=&quot]ආරක්ෂා[/FONT][FONT=&quot] කරවා[/FONT] [FONT=&quot]
    වෙහෙස විමෙන් ඇතිවෙන සමේ වි‍යළි බව හා කාලවර්ණ බව දුරු කර[/FONT], [FONT=&quot]සම නිරෝගිමත් කර[/FONT], [FONT=&quot]රන් පැහැ ගන්වා[/FONT], [FONT=&quot]
    පියකරු සුන්දර රුවක් ලබා දී රූපසම්පත්තිය රැකදෙයි.


    [/FONT]
    [FONT=&quot]කිසිදු බාහිර බලපෑමකින් තොර නිසාම දිනයේ ඕනෑම වේලාවක දී සම පිරිසිදුකර ගැනිමෙන්
    අනතුරුව ආලේප කරන්න.
    දිනපතා වරක් මුහුණේ ආලේප කිරිමෙන් සති කිහිපයකින් ඔබට නීරෝගි රන්පැහැ පියකරු
    සුන්දර රුවක් ලබාදෙයි. මන බදිනා සුවදකින් යුක්ත නිසාම ඔබ ප්‍රබෝධමත්ව තබයි.[/FONT]

    [FONT=&quot]රුපලාවන්[/FONT][FONT=&quot]ය[/FONT][FONT=&quot] අවශ්‍යතා[/FONT][FONT=&quot]වලදි [/FONT][FONT=&quot]මුහුණේ[/FONT][FONT=&quot] සම්භාහණය[/FONT][FONT=&quot] සදහාද [/FONT][FONT=&quot]යොදාගත[/FONT][FONT=&quot] හැක[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඔබගේ[/FONT][FONT=&quot] රුසපුව [/FONT][FONT=&quot]රැකදෙන [/FONT][FONT=&quot]සිසිල[/FONT][FONT=&quot] ගෙනෙන [/FONT][FONT=&quot]
    සෞම්[/FONT][FONT=&quot]ය[/FONT][FONT=&quot] ආයුර්වේද[/FONT][FONT=&quot] ඖෂධාලේපයයි[/FONT][FONT=&quot] චන්දනාලේප[/FONT][FONT=&quot].


    [/FONT]
    [FONT=&quot]පිරිමින්[/FONT][FONT=&quot] සදහාද[/FONT][FONT=&quot] රැවුල[/FONT][FONT=&quot] බෑමෙන් [/FONT][FONT=&quot]අනතුරුව[/FONT][FONT=&quot] මුහුණේ[/FONT][FONT=&quot] සම්භාහනය[/FONT][FONT=&quot] සදහා[/FONT][FONT=&quot] යොදා[/FONT][FONT=&quot] ගැනීමෙන්[/FONT][FONT=&quot]
    දැවිල්ල[/FONT][FONT=&quot] සහ [/FONT][FONT=&quot]විෂ [/FONT][FONT=&quot]ගතිය[/FONT][FONT=&quot] නැති කර [/FONT][FONT=&quot]කඩවසම්[/FONT][FONT=&quot] පෙනුමක් [/FONT][FONT=&quot]ලබාදෙයි[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]චන්දනාලේප[/FONT][FONT=&quot] ලෝකයේ[/FONT][FONT=&quot] ඕනෑම[/FONT][FONT=&quot] රටක[/FONT][FONT=&quot] ඕනෑම[/FONT][FONT=&quot] දේශගුණික[/FONT][FONT=&quot]තත්වයක් [/FONT][FONT=&quot]යටතේ[/FONT][FONT=&quot] වාසය[/FONT][FONT=&quot] කරන[/FONT][FONT=&quot] සැමට[/FONT][FONT=&quot] භාවිතා [/FONT][FONT=&quot]කල හැකි[/FONT][FONT=&quot] මිල[/FONT][FONT=&quot]
    කල[/FONT][FONT=&quot]නොහැකි[/FONT][FONT=&quot] විශ්මිත [/FONT][FONT=&quot]අගනා[/FONT][FONT=&quot] දේශිය[/FONT][FONT=&quot] ඖෂධ [/FONT][FONT=&quot]සම්පතකි[/FONT][FONT=&quot].[/FONT]


    මේ ත්‍රේඩ් එක ගැන තමන් දරණ අදහස කියලා යන්න වේලාවක් වෙන් කරන්න..
     

    kingdewi

    Well-known member
  • ත්‍රෙඩ් එකට ස්තුතියි යාලු
    මගේ අත්දැකීම් අනුව නම් තමන්ට මොකක් හරි හමේ ප්‍රශ්නයක් තියෙනවනම් හොඳම වැඩේ තමයි, සමේ රෝග පිළිබඳ වෛද්‍යවරයෙක් හමුවෙලා ප්‍රතිකාර ගන්න එක. කුරුලෑ වලට ගාන සමහර දේවල් නිසා ඒව ආසාදනය වෙලා තිබුන රූපයත් නැතිවෙන්න පුලුවන්.
    (පුංචි සිද්ධියක් මතක් වුනා, කාලයක් කුරුණෑගල පැත්තෙ ගොඩාක් ව්‍යාප්ත වෙලා තිබුන ෆේෂල් පැක් එකක් පාවෙච්චි කරපු සමහර අයට හමේ ආසාදන ඇවිත් කුරුණෑගල රෝහලේ සමේ රෝග සායනයට ආව.මේක සම්බන්ධව කරපු පරීක්ෂනයකින් හෙළිවෙලා තිබුන මේ පැක් එකේ තියෙන ද්‍රව්‍ය ජීවානුහරණය කරල නැහැයි කියල. සමහර කැට වල සත්ව මළ අපද්‍රව්‍ය පවා තිබිල.)
    මම කියන්නෙ හැම දේම එහෙමයි කියල නෙවෙයි.. ඒත්....
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :)
    nice post
    (වෙදාට කෙල වෙයි වගේ :rolleyes: )


    ස්තූතියි යාළුවා, මේක ප්‍රථිඵල තියෙනවද කියනව වගේම

    වැඩිපුර ඉල්ලුමක් තියෙනවා නම්..
    ප්‍රතිඵල නැති වෙන්න විදියක් නෑ නේ යාලුවා..