සුන්දර~රුවක්~මවයි
මේ ත්‍රේඩ් එක ගැන තමන් දරණ අදහස කියලා යන්න වේලාවක් වෙන් කරන්න..
[FONT="]සුන්දර[/FONT][FONT="] රුවක් [/FONT][FONT="]මවයි[/FONT]
[FONT="]මම මැතකදී දැක්කා බොහෝ දෙනෙක් කුරුලෑ වලට ප්‍රතිකාර ගැන වගේම මුහුණේ [/FONT]
[FONT="]පෙනුමට ආලේප කරන බෙහෙත් ගැන අහමින් ත්‍රේඩ් නිපදවලා තිබ්බා, ඒ නිසාමයි අද [/FONT]
[FONT="]මම මේ වර්ගයට අයත් බෙහෙතක් ගැන කතා කරන්න හිතුවේ..[/FONT][FONT="]
[/FONT]
මුල් කාලයේදි එක දිගටම නොයෙකුත් බෙහෙත් ගැන ත්‍රේඩ් නිපදවලා හිටියත් ත්‍රේඩ් වලට ලැබෙන ප්‍රතිචාර මදි
නිසාම මේ වගේ ත්‍රේඩ් නිපදවන්න ඒ තරම් කැමැත්තක් ඇති වුනේ නෑ.. කොහොම වුනත්
ඉදිරියේදි මට ලැබෙන කාලය අනුව සතියකට එක බෙහෙතක් ගැන හරි කතා කරන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා..
[FONT="]

[FONT="]අපේම [/FONT][FONT="]රටේ[/FONT][FONT="] නිෂ්පාදනය [/FONT][FONT="]වන [/FONT][FONT="]චන්දනාලේප[/FONT][FONT="] ඖෂධිය [/FONT][FONT="]ක්‍රීම්[/FONT], [FONT="]සුදුහදුන්[/FONT],[FONT="] වෙනිවැල්ගැට[/FONT], [FONT="]කොකුම්[/FONT][FONT="]පොතු[/FONT], [FONT="]කස්තුරි[/FONT][FONT="]කහ[/FONT], [FONT="]සුවදකොට්ටන්[/FONT][FONT="]
ඇතුළු[/FONT][FONT="] දේශීය[/FONT][FONT="] ආයුර්වේද [/FONT][FONT="]ඖෂධ [/FONT][FONT="]රාශියක [/FONT][FONT="]සම්මිශ්[/FONT][FONT="]රණයකි[/FONT][FONT="].[/FONT]

[FONT="]දුර්ලභ[/FONT][FONT="] ආයුර්වේද [/FONT][FONT="]ඖෂධ [/FONT][FONT="]සාරයෙන්[/FONT][FONT="] නිපදවන[/FONT][FONT="] චන්දනාලේප[/FONT][FONT="] භාවිතා කිරිමෙන්[/FONT][FONT="] මුහුණේ[/FONT][FONT="] සහ[/FONT][FONT="] ශරිරයේ [/FONT][FONT="]
ගැල්වීමෙන් [/FONT][FONT="]අළුහම්[/FONT], [FONT="]කුරුළෑ[/FONT], [FONT="]ලපකැළැල්[/FONT], [FONT="]අවපැහැගැන්වීම්[/FONT], [FONT="]කළුවීම්[/FONT], [FONT="]සුව[/FONT][FONT="]කරවයි[/FONT][FONT="]. [/FONT][FONT="]හිරු රශ්මියෙන් [/FONT][FONT="]සම [/FONT][FONT="]ආරක්ෂා[/FONT][FONT="] කරවා[/FONT] [FONT="]
වෙහෙස විමෙන් ඇතිවෙන සමේ වියළි බව හා කාලවර්ණ බව දුරු කර[/FONT], [FONT="]සම නිරෝගිමත් කර[/FONT], [FONT="]රන් පැහැ ගන්වා[/FONT], [FONT="]
පියකරු සුන්දර රුවක් ලබා දී රූපසම්පත්තිය රැකදෙයි.

[FONT="]කිසිදු බාහිර බලපෑමකින් තොර නිසාම දිනයේ ඕනෑම වේලාවක දී සම පිරිසිදුකර ගැනිමෙන්
අනතුරුව ආලේප කරන්න.
දිනපතා වරක් මුහුණේ ආලේප කිරිමෙන් සති කිහිපයකින් ඔබට නීරෝගි රන්පැහැ පියකරු
සුන්දර රුවක් ලබාදෙයි. මන බදිනා සුවදකින් යුක්ත නිසාම ඔබ ප්‍රබෝධමත්ව තබයි.[/FONT]

[FONT="]රුපලාවන්[/FONT][FONT="]ය[/FONT][FONT="] අවශ්‍යතා[/FONT][FONT="]වලදි [/FONT][FONT="]මුහුණේ[/FONT][FONT="] සම්භාහණය[/FONT][FONT="] සදහාද [/FONT][FONT="]යොදාගත[/FONT][FONT="] හැක[/FONT][FONT="]. [/FONT][FONT="]ඔබගේ[/FONT][FONT="] රුසපුව [/FONT][FONT="]රැකදෙන [/FONT][FONT="]සිසිල[/FONT][FONT="] ගෙනෙන [/FONT][FONT="]
සෞම්[/FONT][FONT="]ය[/FONT][FONT="] ආයුර්වේද[/FONT][FONT="] ඖෂධාලේපයයි[/FONT][FONT="] චන්දනාලේප[/FONT][FONT="].

[FONT="]පිරිමින්[/FONT][FONT="] සදහාද[/FONT][FONT="] රැවුල[/FONT][FONT="] බෑමෙන් [/FONT][FONT="]අනතුරුව[/FONT][FONT="] මුහුණේ[/FONT][FONT="] සම්භාහනය[/FONT][FONT="] සදහා[/FONT][FONT="] යොදා[/FONT][FONT="] ගැනීමෙන්[/FONT][FONT="]
දැවිල්ල[/FONT][FONT="] සහ [/FONT][FONT="]විෂ [/FONT][FONT="]ගතිය[/FONT][FONT="] නැති කර [/FONT][FONT="]කඩවසම්[/FONT][FONT="] පෙනුමක් [/FONT][FONT="]ලබාදෙයි[/FONT][FONT="].[/FONT]

[FONT="]චන්දනාලේප[/FONT][FONT="] ලෝකයේ[/FONT][FONT="] ඕනෑම[/FONT][FONT="] රටක[/FONT][FONT="] ඕනෑම[/FONT][FONT="] දේශගුණික[/FONT][FONT="]තත්වයක් [/FONT][FONT="]යටතේ[/FONT][FONT="] වාසය[/FONT][FONT="] කරන[/FONT][FONT="] සැමට[/FONT][FONT="] භාවිතා [/FONT][FONT="]කල හැකි[/FONT][FONT="] මිල[/FONT][FONT="]
කල[/FONT][FONT="]නොහැකි[/FONT][FONT="] විශ්මිත [/FONT][FONT="]අගනා[/FONT][FONT="] දේශිය[/FONT][FONT="] ඖෂධ [/FONT][FONT="]සම්පතකි[/FONT][FONT="].[/FONT]

)
ela