සුන්දර ලිප්ටන් සීට් වෙත Pics 30 +

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නියමයි... :) රෙප්+14

    මමත් යන්න ආසම තැනක්... තාම යන්න බැරි වුනා... :( පොඩි කාර් එකකින් යන්න පුලුවන්ද මචං.? පාර එහෙම කොහොමද... ?

    :yes::yes:
    යන්න පුළුවන්
     

    sasi1017

    Active member
  • Oct 12, 2013
    361
    207
    43
    මේ කිට්ටුවම නම් දියලුම මුදුනට යන්න පාරක් තියනවා.තව ඇඩිශම් යන්න පුලුවන්.තව බන්ඩාරවෙල නම් දෝව පන්සල් බලන්නත් ප්[උලුවන්..ඉන්න තැන නම්, ඕනි තරම් තිබේ


    නියමයි මචං.15,16,17 නුවරඑලියේ යන්න දාගත්තා.මේ පොස්ට් එක දැක්ක නිසාමයි යන අදහස ඔළුවට ආවේ.අනිවාර්යෙන්ම ලිප්ටන් සීට් යනවා.කට්ටිය පොඩ්ඩක් නවතින් හොද තැන් ටිකක් කියන්න බලන්න වැඩිය ගනන් නැති.(පොඩි බබාලා දෙන්නකේ ඉන්න නිසා බුක් කරලම යන්න බැළුවේ)