නියමයි...රෙප්+14
මමත් යන්න ආසම තැනක්... තාම යන්න බැරි වුනා...පොඩි කාර් එකකින් යන්න පුලුවන්ද මචං.? පාර එහෙම කොහොමද... ?


මේ කිට්ටුවම නම් දියලුම මුදුනට යන්න පාරක් තියනවා.තව ඇඩිශම් යන්න පුලුවන්.තව බන්ඩාරවෙල නම් දෝව පන්සල් බලන්නත් ප්[උලුවන්..ඉන්න තැන නම්, ඕනි තරම් තිබේ