සුන්නත් කිරීම

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    මචන්ල, මේක තමයි ඇත්ත. පොඩ්ඩක් හිතල බලපන්, ඔය ආගම බිහි උන කාලෙ සමාජ වටපිටාව කොහොමට තියෙන්න ඇත්ද කියල....

    -ජීවත් වෙන්න අමාරු කාන්තාර දේශගුණය.

    -ජලය හිඟකම.

    -එම දේශගුණයට ඔරොත්තු දෙමින් ජීවත් වූ සත්තු වගේ මිනිස්සු.

    ඔය ආගමේ නීති රීති ගොඩක් හැදිල තියෙන්නෙ ඔය කර්කෂ පරිසරයේ සිටිනා මිනිසුන් හික්මවන්න සහ එම පරිසරය හා ගැටෙමින් ජීවත් වන්න.

    :nerd::nerd:

    :yes::yes:
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    Thota meka nokalath thota athe gahaganna bari wesige puthekne tho.. Thoge agame reddak tho balaganu. Ape ewa api karagannam. Anunge paka hoyanawa gedara amma ape eun ekka budiyanawa.

    රිදුනද පොන්ස්.. :( සින්හලෙන් ලියපන්.. ඉන්ගිරීසි තෙරෙන්නෑ..
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    අද ලෝකයේ සිදුවන ලොකුම නිතිගත අපරාධය තමයි පොඩි පිරිමි ළමයි සුන්නත් කිරිම. මේක ලෝකය පුරා ගොඩක් රටවල තහනම් නෑ. නමුත් ගැහැණු ළමයි සුන්නත් කිරිම නම් සමහර රටවල තහනම් සහා ගොඩක් රටවල මේක තහනම් කරන්න කියලා කාන්තා සංවිධාන බළකරනවා. මේ සුන්නත් කිරිම දෙකම එකයි කාන්තා හෝ පිරිමි වේවා. සුන්නත් කිරිම මගින් කරන්නේ හොදට තියෙන ශරීරයේ කොටසක් ඉවත් කිරිමයි නමුත් පොඩි පිරිමි ළමයින්ගේ සුන්නත් කිරිම තහනම් නෑ.මේකට හේතුව මම හොයලා බැලුවා. මේකට හේතුව තමයි යුදෙව්වෝ සහා හම්බයෝ. මුන් ඒක තහනම් කරන්න නීති ගේන ගේන සැරේට බකට් එක දානවා. මේ ළගදිත් ජර්මනියේ පිරිමි ළමයින්ව සුන්නත් කරන එකට එරෙහිව නීති ගෙනවා නමුත් යුදෙව්වෝ සහා හම්බයෝ මේකට විශාල වශයෙන් විරුද්ධ වුනා. ඉතින් මුන් තමයි මේ අපරාධය තහනම් කරන එක විරුද්ධ වෙන්නේ. ගෑණු ළමයින්ව සුන්නත් කරන එකට හොද වෙලාවට කිසිම පක්ෂ කණ්ඩායමක් නෑ ඒක නිසා ඒක ඉස්සරහට තහනම් වෙයි පිරිමි ළමයින්ව සුන්නත් කරන එක තහනම් වෙන එකක් නෑ ලේසියෙන්ම.