මචන්ල, මේක තමයි ඇත්ත. පොඩ්ඩක් හිතල බලපන්, ඔය ආගම බිහි උන කාලෙ සමාජ වටපිටාව කොහොමට තියෙන්න ඇත්ද කියල....
-ජීවත් වෙන්න අමාරු කාන්තාර දේශගුණය.
-ජලය හිඟකම.
-එම දේශගුණයට ඔරොත්තු දෙමින් ජීවත් වූ සත්තු වගේ මිනිස්සු.
ඔය ආගමේ නීති රීති ගොඩක් හැදිල තියෙන්නෙ ඔය කර්කෂ පරිසරයේ සිටිනා මිනිසුන් හික්මවන්න සහ එම පරිසරය හා ගැටෙමින් ජීවත් වන්න.
![]()



සින්හලෙන් ලියපන්.. ඉන්ගිරීසි තෙරෙන්නෑ..