සුනාමි අනතුර ඉවරයි

910

Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    සුනාමි අනතුර ඉවරයි

    සුනාමි අනතුර ඉවරයි

    සුමාත්‍රා දූපත් අසල අද පස්වරු 2.20ට ඇතිවූ ප්‍රභල භූකම්පනයත් තමග පැසිපික් සුනාමි අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය නිකුත් කළ සුනාමි අනතුරු ඇඟවීම මීට ටික වේලාවට පෙර ඉවත් කරගෙන ඇත.
    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂ එස් එච් කාරියවසම් මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ ද සුනාමි අනතුරු ඇඟවීම් ඉවත් කළ බවත්, දැන් අවධානම් තත්ත්වය පහව ගොස් ඇති බවත්, සුපුරුදු පරිදි ජනතාවට තමන්ගේ නිවාස කරා යාමට හැකි බවත් ය.

    lankadeepa.lk