සුනාමි... අනවශ්‍ය කලබල එපා...
මම තංගල්ලෙ සහ කුඩාවැල්ලේ මුහුද ලග ඉදල දැන් ආවේ... මුහුදෙහි වෙනසක් නැත... ගොඩාක් බෝට්ටු වරායෙන් ගැඹුරු දියඹට රැගෙන යනවා...
මචන්ලා අනවශ්‍ය කලබල එපා... දැනට මගේ ඇස් දෙකෙන් වාහාන අනතුරු 4ක් විතර දැක්කා... කොල්ලො ආතල් එකට හෙල්මට් නැතිව හෙඩ්ලයිට් දාගෙන බයික් පැදන් යනවා... නිකන් අනතුරු ඇති කරගන්න එපා...
ජනාධිපතිතුමා අළුත් අවුරුද්දට ඇවිත් තංගල්ලේ කාල්ටන් වල හිටියේ... සුනාමි දැනුම් දීමත් සමග ඔහු මැදමුලනට ගියා... වැඩේ කියන්නේ තංගල්ලේ සිට පහසුවෙන් කෙලින්ම මැදමුලනට යන්න පුළුවන්කම තිබුණත් ආරක්ෂක හේතුමත බෙලිඅත්ත හරහා පරංගියා කෝට්ටේ යන්න වගේ වටෙන් තමා ගියේ....
ෆොරිනර්ස්ල බෙලිඅත්ත හරහා ගොස් වෙනත් හෝටල් වලට ගිහින්...(හැමෝම නෙමේ). වැඩේ කියන්නෙ මෙහෙට පණිවිඩේ එන්න කලින් සුද්දො දැනගෙන ගිහිල්ලනේ බන්.... වැඩි විස්තර පසුව කියන්නම්... ආයෙ ටවුන් එක පැත්තට ඔළුව දාල එන්නම්...