සුනාමි දවසේ අත්දැකීම්

banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    මම යාලුවෙක්ගෙ ගෙදර නත්තල් පාටියකට ගිහින් එදා
    මග යද්දි රෙඩියො එකේ කිව මුහුද ගොඩ ගලල කියල
    එත් ඉතින් idea වැඩිය එකක් නෑනෙ
    ඒ කාලෙ රට මැද උන්නෙ
    අරූගෙ ගෙදර ගිහින් කාල සෙල්ලම් කරල ටිවි බලද්දියි සීන් එකේ බරපතල කම තෙරුනෙ

    දැන්නම් මුහුද ගාවමයි පදින්චිය මුහුද පෙනව රැල්ල ගහනව ඇහෙනව ගෙදරටම සුනාමි ගැන කල්පනා වෙද්දිත් බයයි දැන්නම්
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඔය වෙලාවෙ අපි උදේට කන ගමන් හිටියෙ. නැගෙනහිර පැත්තට මූද ගොඩ ගලන සීන් එක හිරු එකේ කිව්වා. ඒත් එක්කම උන් කිව්වා මහ ලොකු දෙයක් නෙමෙයි කලබල නොවී ගෙවල් වලම ඉන්න කියලා. කොහොමහරි තව ටිකකින් කිව්වා දකුණු පැත්තෙන් වතුර අඩුවෙනවා කියලා.

    ඒ පැත්තෙ සමහර එවුන් ඒ හදිසියෙම අලුත් ගොඩබිමක් මතු වෙනවා කියලා හිතලා වැටවල් ගැහුවලු. සමහර චන්ඩි වාහනවලින් සීමා ලකුනු කරා කියලත් කියනවා. අහපු කතා තමයි.

    අපේ පැත්තෙ පවුලක්ම කෝච්චියේ ඉඳලා නැති උනා. තව මනුස්සයෙක් ආධාර බෙදන්න ගිහින් කෝච්චියේ මල මිනී උස්සන්න උදව් කරලා ලෙඩ වෙලා මැරුනා.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,448
    1
    32,139
    113
    - උඩරට -
    Tsunami කියලා එකක් ගැන මීට කලින් ලංකාවේ මිනිස්සු දැනුවත් වෙලා තිබ්බේ නැති එක තමා ජීවිත හානී වැඩි වෙන්න ප්‍රධානම හේතුව..

    මුහුද ආපස්සට ගියාම ගොඩක් අය මායිම් ලකුණු කරන්න , මාලු අල්ලන්න , ගිහින් තියෙනවා.. ආයේ රැල්ල එනකොට දුවන්න වෙලාවක් ඉතුරු වෙලා නෑ..

    සුනාමි ආවට පස්සේ අපේ යාලුවෝ එහෙම බලන්න ගිහින් ඔරලෝසු , අලුත් ෆෝන් එහෙම අරන් ඇවිත් තිබ්බා .. කඩවල් වල තිබ්බලු කියලා 🤣

    වීඩීයෝ එකක් තිබ්බා , මුහුද කිට්ටුව වෙරලේ සුද්දියෝ මැරිලා වැටිලා ඉන්නවා, අපේ යක්ශ පුත්තු උන්ට ෆක් එක දෙනවා 😅 බදාගෙන ගහනවා ඕයී.. ආයේ කවදා ගහන්නද මේවට කියලා හිතෙන්න ඇති නේද 😁
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඔය වෙලාවෙ අපි උදේට කන ගමන් හිටියෙ. නැගෙනහිර පැත්තට මූද ගොඩ ගලන සීන් එක හිරු එකේ කිව්වා. ඒත් එක්කම උන් කිව්වා මහ ලොකු දෙයක් නෙමෙයි කලබල නොවී ගෙවල් වලම ඉන්න කියලා. කොහොමහරි තව ටිකකින් කිව්වා දකුණු පැත්තෙන් වතුර අඩුවෙනවා කියලා.

    ඒ පැත්තෙ සමහර එවුන් ඒ හදිසියෙම අලුත් ගොඩබිමක් මතු වෙනවා කියලා හිතලා වැටවල් ගැහුවලු. සමහර චන්ඩි වාහනවලින් සීමා ලකුනු කරා කියලත් කියනවා. අහපු කතා තමයි.

    අපේ පැත්තෙ පවුලක්ම කෝච්චියේ ඉඳලා නැති උනා. තව මනුස්සයෙක් ආධාර බෙදන්න ගිහින් කෝච්චියේ මල මිනී උස්සන්න උදව් කරලා ලෙඩ වෙලා මැරුනා.
    මූද හිඳුන වෙලාවෙ මිනිස්සු බැහැල පිස්සුකෙලිනව වීඩියෝ තිබුණ....
    මාළු අල්ලන්න ගිහින් හිටිය බරට....
    ඒ ගොඩක් කට්ටිය අහුවෙන්න ඇති....
     
    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,432
    4,709
    113
    Colombo
    මට මතක් උන පරණ කතාවක් කියන්නම්. දන්න අයට මතක ඇති පළවෙනි රැල්ල ආවට පස්ස මුහුද ගොඩක් පස්සට ගියා. ඊට ටික වෙලාවකට පස්සෙ තමයි දෙවැනි රැල්ල ලොකුවටම ආවෙ. එතනින් පස්ස රැල්ලක් ආවේ නැති වුණාට මිනිස්සු සෑහෙන්න දෙගිඩියාවෙන් හිටියෙ.

    දෙවැනි රැල්ල ඇවිල්ල ගියාට පස්සෙ පරිසරය අමුතු වෙලා තිබ්බේ පොළවෙන් වතුර බිංදු බිංදු එන පොඩි කේස් එකකුත් තිබ්බා. මේ දේවල් එක්ක පොලීසියත් සෑහෙන්න බිසී වෙලා හිටියේ. මම මේ කියන පොලිසිය තිබ්බෙ මුහුදට ගොඩක් ආසන්නවයි ඒත් සුනාමියෙන් මේ පොලිසියට ලොකු ඩැමේජ් වෙලා තිබුනෙ නෑ.

    එක පාරටම පොලිසිය ඇතුලට එකෙක් දුවලා ගිහිල්ලා කිව්වලු සර් සර් වතුර එනවා කියල. ඒක ඇහුන විතරයි ඇතුලෙ සෙට් එක පණ කඩාගෙන දුවන්න ගත්තලු .

    පස්ස එළියට ගිහිල්ලා බලද්දි ලු දන්නෙ වතුර බවුසරයක් ඇවිල්ල තියෙන්න කියලා බොන්න වතුර නැති නිසා.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    මම සහ පවුල සහ තවත් පවුල් ගොඩක් බේරුණා , මම අසනීප වෙලා Trip එකක් කැන්සල් කරපු හින්දා.

    I was a blessed person
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    2012 අවුරුද්දෙ සීන් එකක් ගියා තමයි.
    දින, මාස මතක නෑ....
    3k da koheda maruna eken bayata heartache hadila.

    passe kiwwa neda edath podi Tsunami ralak awih thiyenawa godata awe nathi unata.

    dan nam oya warning systems wadada danne na.
     
    • Wow
    Reactions: PHBhagya

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    3k da koheda maruna eken bayata heartache hadila.

    passe kiwwa neda edath podi Tsunami ralak awih thiyenawa godata awe nathi unata.

    dan nam oya warning systems wadada danne na.
    mama e daws wala unity eke wada avrudu nisa mese nida gena hitiye. mese helenna gathha mamath ithn athal ekata thawath hollanwa. ita passe dakka fan ekath dedaranawa, news danma gaman warnings denwa ho gala
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    mama e daws wala unity eke wada avrudu nisa mese nida gena hitiye. mese helenna gathha mamath ithn athal ekata thawath hollanwa. ita passe dakka fan ekath dedaranawa, news danma gaman warnings denwa ho gala
    එදා නේද Tsunami රැලි හරස් අතට ගහලා කිව්වේ.සිරස් අතට ආවනං මොනවා වෙයිද???
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    තව සීන් එකක් වුණා....

    එදා පොඩියට පොලවෙ දෙදරිල්ලක් ගියා හොඳට තේරුනා....
    මම දන්න ගොඩක් අයටත් ඒක දැනිල තිබුණ. නිවුස් වලට ඒ ගැන විස්තරේ ගියාද කියල මතක නෑ....
    දෙදරිල්ල ඇඟට දැනුනෙ නෑ. ගොරවනව වගේ සද්දයක් එක්ක, ජනෙල් වල වීදුරු වයිබ්‍රේට් වෙන එක දැනුන හොඳට.... ඕක ගැන ලඟ ගෙදරක කෙනෙක් එක්ක කතා කර කර ඉඳල ගේ ඇතුලටත් ඇවිත් ටිකකට පස්සෙ තමයි බ්‍රේකින් නිවුස් එක ගියේ.
    tsunami athi wenneth muhude seismic wave ekakinne. eeke propagation eka wennathi danune
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    mama e daws wala unity eke wada avrudu nisa mese nida gena hitiye. mese helenna gathha mamath ithn athal ekata thawath hollanwa. ita passe dakka fan ekath dedaranawa, news danma gaman warnings denwa ho gala
    mata mathak una dawasa awuruddata kalin dawasa.

    eka para wada kara kara iddi monitor ekai light ekai dekama hellenna gatta
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    තව දෙයක් ගෙදර හදාගන්න රජයෙන් කියලා අපිට ලැබුනේ රුපියල් ලක්ෂ 2.5ක් විතරයි අනිත් සේරම අපෙන්

    උබට සල්ලි හම්බෙයිද ලොක්කා ගහපු ගැහිල්ලෙන් :rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මට මතක් උන පරණ කතාවක් කියන්නම්. දන්න අයට මතක ඇති පළවෙනි රැල්ල ආවට පස්ස මුහුද ගොඩක් පස්සට ගියා. ඊට ටික වෙලාවකට පස්සෙ තමයි දෙවැනි රැල්ල ලොකුවටම ආවෙ. එතනින් පස්ස රැල්ලක් ආවේ නැති වුණාට මිනිස්සු සෑහෙන්න දෙගිඩියාවෙන් හිටියෙ.

    දෙවැනි රැල්ල ඇවිල්ල ගියාට පස්සෙ පරිසරය අමුතු වෙලා තිබ්බේ පොළවෙන් වතුර බිංදු බිංදු එන පොඩි කේස් එකකුත් තිබ්බා. මේ දේවල් එක්ක පොලීසියත් සෑහෙන්න බිසී වෙලා හිටියේ. මම මේ කියන පොලිසිය තිබ්බෙ මුහුදට ගොඩක් ආසන්නවයි ඒත් සුනාමියෙන් මේ පොලිසියට ලොකු ඩැමේජ් වෙලා තිබුනෙ නෑ.

    එක පාරටම පොලිසිය ඇතුලට එකෙක් දුවලා ගිහිල්ලා කිව්වලු සර් සර් වතුර එනවා කියල. ඒක ඇහුන විතරයි ඇතුලෙ සෙට් එක පණ කඩාගෙන දුවන්න ගත්තලු .

    පස්ස එළියට ගිහිල්ලා බලද්දි ලු දන්නෙ වතුර බවුසරයක් ඇවිල්ල තියෙන්න කියලා බොන්න වතුර නැති නිසා.
    ponna police bump
     
    • Haha
    Reactions: adithyag

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Sri-Lankan-President-Mahinda-Rajapaksa1.jpg