සුනාමි මැස්සෝ

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඕකට කෙමක් තියනවා. උදේ පාන්දර 5 ට විතර නිර්වස්තරෙන් ගිහින් ඇල් වතුර බාල්දියක් අරගෙන ගෙදර වටේට ඉහින්න ඕන..
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    අපේ ගෙදරත් දැන් දවස් 3 ඉදන් ඉන්නවා කොහෙන්ද බන් උන් එන්නේ... අස් නහය කට අස්සේ යනවා...ගියාම ඉවරයි ඉතින්
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    ඉටි පන්දම් කීපයක් පත්තු කරපන් .එකට මැස්සෝ යන්නේනම් නැහැ,එත් උන් ඉටි පන්දමේ දල්ලට උඩින් පියබන්න ගිහින් පිච්චිලා වැටෙනව.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    අපේ ගෙදරත් දැන් දවස් 3 ඉදන් ඉන්නවා කොහෙන්ද බන් උන් එන්නේ... අස් නහය කට අස්සේ යනවා...ගියාම ඉවරයි ඉතින්

    oya ara BOC laga arthike gawa inna masso tika
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    නාපන් යකෝ :angry: මෙයින් 4 ක් අරන් පිඟාන වටේට කෙලින් හයිකරහන්. :angry: අනාගෙන කාපන් බත් එකත් එක්ක. :angry: