සුනිමල් කියන්නේ දේශපාලන බලවතෙක්ද බං.එයා කියනවා මේක එයාගේ ආණ්ඩුවලු.එයාට ඕන දෙයක් කරවන්න පුලුවන් තරමක් කෙරුමෙක්ලු.කරන්න වැඩක් නැත්නම් මැසේජ් කරන්නලු. උදව් කරන්නම්ලු.මේ අවතාර් එක වෙනස් කරන්නම ඕනලු. එයා ආන්ඩුවේ ලොක්කෙක් නිසා නැත්නම් අමාරුවේ වැටෙන්න එපාලු.
![]()



ඌවගේ බූරුවෙක්ට රිප්ලයි කරන්න තරම් නම් උඹ බූරුවෙක් කියලා මං හිතන්නෑ
ඕක කෙලින්ම ඇඩ්මින්ට යවපන් එතකොට උට වැඩේ හරි

