සුනිමල්ගෙන් මට බලැපෑමක්

සුනිමල් කියන්නේ දේශපාලන බලවතෙක්ද බං.එයා කියනවා මේක එයාගේ ආණ්ඩුවලු.එයාට ඕන දෙයක් කරවන්න පුලුවන් තරමක් කෙරුමෙක්ලු.කරන්න වැඩක් නැත්නම් මැසේජ් කරන්නලු. උදව් කරන්නම්ලු.මේ අවතාර් එක වෙනස් කරන්නම ඕනලු. එයා ආන්ඩුවේ ලොක්කෙක් නිසා නැත්නම් අමාරුවේ වැටෙන්න එපාලු.
:sorry::sorry:

:baffled::rofl::rofl:

ඌවගේ බූරුවෙක්ට රිප්ලයි කරන්න තරම් නම් උඹ බූරුවෙක් කියලා මං හිතන්නෑ ;) ඕක කෙලින්ම ඇඩ්මින්ට යවපන් එතකොට උට වැඩේ හරි
 
goest

Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    සුනිමල් කියන්නේ දේශපාලන බලවතෙක්ද බං.එයා කියනවා මේක එයාගේ ආණ්ඩුවලු.එයාට ඕන දෙයක් කරවන්න පුලුවන් තරමක් කෙරුමෙක්ලු.කරන්න වැඩක් නැත්නම් මැසේජ් කරන්නලු. උදව් කරන්නම්ලු.මේ අවතාර් එක වෙනස් කරන්නම ඕනලු. එයා ආන්ඩුවේ ලොක්කෙක් නිසා නැත්නම් අමාරුවේ වැටෙන්න එපාලු.
    :sorry::sorry:

    ඕකට කියපන් පුළුවන්නම් උගෙම ප** නමල උගෙම පුකේ ගහ ගන්න කියල.:P
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔව් ඔව් රජගෙදර වැසිකිලිය සුද්ද කරන්නෙ ඕකා තමා ටිකක් පරිස්සමින් නැත්නම් ඕකා උඹේ මූණට harpic ගහයි :P