සුනිමල්ගෙන් මට බලැපෑමක්

yoshita

Member
Feb 24, 2011
145
26
0
සුනිමල්ගෙන් මට බලැපෑමක්

scaled.php

සුනිමල් ජයසිරි මගේ අවතාර් එක වෙනස් කර ගන්න කියලා මැසේජස් එවමින් මට විශාල බලපෑමක් එල්ල කරමින් ඉන්නවා.එයා කියන්නේ මගේ අවතාර් එක එච්චර හොඳ මදිලු.
එහෙම කරේ නැතනම් ගොඩක් කරදර වෙයි කියලත් කියනවා.
 
  • Like
Reactions: niroshansl

yoshita

Member
Feb 24, 2011
145
26
0
සුනිමල් කියන්නේ දේශපාලන බලවතෙක්ද බං.එයා කියනවා මේක එයාගේ ආණ්ඩුවලු.එයාට ඕන දෙයක් කරවන්න පුලුවන් තරමක් කෙරුමෙක්ලු.කරන්න වැඩක් නැත්නම් මැසේජ් කරන්නලු. උදව් කරන්නම්ලු.මේ අවතාර් එක වෙනස් කරන්නම ඕනලු. එයා ආන්ඩුවේ ලොක්කෙක් නිසා නැත්නම් අමාරුවේ වැටෙන්න එපාලු.
:sorry::sorry:
 
dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    :lol::lol:
    සුනිමල් කියන්නේ දේශපාලන බලවතෙක්ද බං.එයා කියනවා මේක එයාගේ ආණ්ඩුවලු.එයාට ඕන දෙයක් කරවන්න පුලුවන් තරමක් කෙරුමෙක්ලු.කරන්න වැඩක් නැත්නම් මැසේජ් කරන්නලු. උදව් කරන්නම්ලු.මේ අවතාර් එක වෙනස් කරන්නම ඕනලු. එයා ආන්ඩුවේ ලොක්කෙක් නිසා නැත්නම් අමාරුවේ වැටෙන්න එපාලු.
    :sorry::sorry:
     
    navodth

    Member
    Nov 29, 2006
    2,860
    103
    0
    36
    Negombo
    ane oya seppadaya kiyana ewwa ganan ganna epa oka balawathek neme but kaage hari balawathekge hora shot ekakda koheda :lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113
    සුනිමල් කියන්නේ දේශපාලන බලවතෙක්ද බං.එයා කියනවා මේක එයාගේ ආණ්ඩුවලු.එයාට ඕන දෙයක් කරවන්න පුලුවන් තරමක් කෙරුමෙක්ලු.කරන්න වැඩක් නැත්නම් මැසේජ් කරන්නලු. උදව් කරන්නම්ලු.මේ අවතාර් එක වෙනස් කරන්නම ඕනලු. එයා ආන්ඩුවේ ලොක්කෙක් නිසා නැත්නම් අමාරුවේ වැටෙන්න එපාලු.
    :sorry::sorry:

    අම්මට හුඩු එහෙමද?:oo: එහෙනම් ටිකක් පරිස්සම් වෙලා ඉදපන්..:lol:
     
    yoshita

    Member
    Feb 24, 2011
    145
    26
    0
    හපොයි මිනිහා මට කීවේ එයා ඇමති විමල් වීරවංශගේ මස්සිනා කියලා.
     
    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    සුනිමල් කියන්නේ දේශපාලන බලවතෙක්ද බං.එයා කියනවා මේක එයාගේ ආණ්ඩුවලු.එයාට ඕන දෙයක් කරවන්න පුලුවන් තරමක් කෙරුමෙක්ලු.කරන්න වැඩක් නැත්නම් මැසේජ් කරන්නලු. උදව් කරන්නම්ලු.මේ අවතාර් එක වෙනස් කරන්නම ඕනලු. එයා ආන්ඩුවේ ලොක්කෙක් නිසා නැත්නම් අමාරුවේ වැටෙන්න එපාලු.
    :sorry::sorry:

    machan uba bayaweyan harida oka hena wedakaraya harida...:lol::lol::lol::lol:
     
    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    සුනිමල් කියන්නේ දේශපාලන බලවතෙක්ද බං.එයා කියනවා මේක එයාගේ ආණ්ඩුවලු.එයාට ඕන දෙයක් කරවන්න පුලුවන් තරමක් කෙරුමෙක්ලු.කරන්න වැඩක් නැත්නම් මැසේජ් කරන්නලු. උදව් කරන්නම්ලු.මේ අවතාර් එක වෙනස් කරන්නම ඕනලු. එයා ආන්ඩුවේ ලොක්කෙක් නිසා නැත්නම් අමාරුවේ වැටෙන්න එපාලු.
    :sorry::sorry:

    :D:D:D

    පොන්නයෙක් බන් නැත්තන් දෙකයි පනහෙ ටොක් දානවද... කොකටත් ඔය පොන්නයගෙ අවටර් එක අයින් කරපන්.. ඔකව දකිද්දි ඇගේ මාලු නටනව

    :P:P
     
    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    he he he

    හපොයි මිනිහා මට කීවේ එයා ඇමති විමල් වීරවංශගේ මස්සිනා කියලා.

    pissan kotuwata giya mulkale ohoma thama kiyanne :D :D :D :D