සුනියම් දේවතාවා

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    සුනියම් දේවතාවා

    සුනියම් දේවතාවා

    මෙලොව උපන් කිසිවකු රෝගී නොවුණු අවස්ථාවක් ඔබ අසා තිබේද? තුන්දොස් (වා,පිත් හා සෙම්) කිපීමෙන් හැදෙන ලෙඩ වලට බලි තොවිල් පලක් නැත,පෙළක් බටහිර දොස්තරලා පාවාද මේවා කරනු ඇත හේතුවනම් මෙහි කිසියම් වූ හේතු බුත කරනා ඇති නිසාවෙනි,එහෙත් ඉන්නකන් අනුන්ට වල කපල,වැරදි වැඩ කරලා දිව්‍යලෝකය යන මිනිසුන් අසා නැති අතර එවැනි වුන් සමහර විට ප්‍රේත,බුත හා යක්ස ආත්ම වල උප්පතිය ලබනු ඇත.ඔන්න දැන් කියන උන්ව නොයෙක් මන්ත්‍ර වලින් බැද තවකෙකුට කරදර කරන්නට දැමිය හැක,එය තුලින් සිදුවනුයේ අපරාදයකි,මෙම වැඩ කරන කියන අයවලුන් ඉතාමත් ගෞරවයෙන් භක්තියෙන් යුතුව පුද සත්කාර කරනු ඇත නැතිනම් වැඩ වරදින බව ඔවුන් හොදහැටි දන්නා දෙයකි මෙම දෙවියන් වටා ගෙතුණු කතා බොහොමයි, මායාදුන්නෙ රාජ්‍යය සමයෙන් පසුව මෙම ගම්බාර දෙවියන් කතා ඇතිවූ බවය,මෙම දෙවියන්ට විටෙක යකෙකු ලෙසද සලකනු ලබයි වීමට හේතුව නම් චරිත දෙකක් සතුවීමය, තවද පෙර දැක්වූ ලෙස කැබැලෑවෙයකු ලෙස ප්‍රසිද්ද වුවත් දේවත්වයට පත්වුයේ කල කි දේවල් යහපත් වු බැවිණි, පෙළක් මිනිසුන්සේම මෙම දෙවියන්ට නම් කීපයකි,පළමුව එය ගැන කතා කරමු
    1.අදත්ත කුමාර
    2.නාග ඔඩ්ඩිස කුමාර
    3.සන්නි ඔඩ්ඩිස කුමාර
    4.ගරුඩ කුමාර
    5.වෙළබ ඔඩ්ඩිස කුමාර
    6.සුනියම් දෙවියන්
    7.සුනියම් යකා
    ලෙස අමතනු ඇත,

    තවත් පත පොතේ මෙලෙස සදහන් වේ.
    1.සුළු ඔඩ්ඩිස
    2.නාග ඔඩ්ඩිස
    3.රාජ ඔඩ්ඩිස
    4.දේව ඔඩ්ඩිස
    5.දෙමල ඔඩ්ඩිස
    6.ගරුඩ ඔඩ්ඩිස
    7.සත්ජන්ම

    ලෙස හදුන්වනු ලබයි තවද රාක්ෂ .බුරුනාග ,නරසිංහ , වෘක දේව, මී මැසි, කැලෑ මිණි,පොලොන්,දෙමළ,නාග කන්‍යා ආදී වූ දස අවතාර වලින් පෙනී සිටින අවස්ථා ද ඇති බව තතු දන්නෝ දනිති, තවද පත්තිනි දෙවියන් සත්වාරයක් උපන් බව දැක්වෙ එය්හ සමානව සුනියම්දෙවියන් ද යක්ස ආත්ම වල උපත ලබා ඇත, එසෙ නම් අප ගැන කුමන කතාද? සත් ජන්ම ලෙස හදුන් වන මෙම දෙවින්ගෙ ජන්ම හතකි

    1.මහකෙළ නා රජුගෙ දකුණු නාස් පුඩුවෙන් පිටවූ විස වායුවෙන් උපත ලැබූ නිසාවෙන් විෂ ඔඩ්ඩ්ස නමින් ද
    2.ගරුඩ ලොව ගිරිකන්ද නම් යක්සනියගෙ කුසින් උපන් බැවින් ගරුඩ ඔඩ්ඩ්ස නමින් ද
    3.බද්දක්කාරම් නම් යක්සනියගෙ කුසින් උපන් බැවින් දෙමල ඔඩ්ඩ්ස නමින් ද
    4.උතුරු කුරු-දිවයින හනුවන්නී නම් යක්සනියගෙ කුසින් උපන් බැවින් වෙළද ඔඩ්ඩ්ස නමින් ද
    5.වජ්‍රරපානී ගොසලු නම් යක්සනියගෙ කුසින් උපන් බැවින් රාජ ඔඩ්ඩ්ස නමින් ද
    6.ආයුපාල කුමරිය දැවු සොහොනින් උපන් බව දැක්වෙන අතර
    7. වන උපත මා හට සොයාගන්නට බැරිවිය(කණගාටුව පලකර සිටිමි)


    මෙය තවත් පැත්තකි මේ මහා බද්‍ර කල්පය පහල වූ කකුසද,කොනගම ,කාශ්‍යප සහ ගෞතම බුදුරජුන් වැඩසිටි සමයේ විසු තුසේරින් බිසව පඩුවස් රජුගෙ අගමෙහෙසිය විය,දිනක් මගුල් පොකුණ හි ජලස්නානයට ගිය විට ඇයට එහිතිබු මනාව පිපුණු නෙලුම් මලක් දැක මහත් වෙහෙසකින් නෙලාගෙන සිපගන්නට සිතිනි, ඉන් පසුව ඇයට බලවත් ආශාවක්(දොළ - ගැබ්ගත් ස්ත්‍රියක් යම්දෙයක් වින්දනයට ඇති බලවත් කැමැත්ත) විය,එනම් නාගදී සර්පයන් සමග සිටීමය,මෙය ඉතාමත් වැඩිවිය දිනක් රජු නැවත පැමිණෙන විට දේවිය විශාල නාගයකු සමග එක්ව සිටිනු දැක පුදුමට පත්විය, එම නිසාවෙන් රජු නිමිති දන්නා බමුණන් ගෙන්වා පුද පඩුරු දී හේතු බුත කාරණාව විමසා සිටියේය, එවිට දේවිය විසින් මනාව පිරිපුන් දෙහලක්ෂන වලින් පිරි පුත් කුමරෙක් ලබන බවත් අසාමාන්‍ය ලෙස නරක ගති ඇත්තකු බව ලබන බව සැලකර සිටියේය, මෙම කුමරා කුඩාකල පටන් නාගයන් සමග ඉතාමත් සුහද ඇසුරක් පැවැත්විය, මිතුරන් ලෙසින් නාගයින් සොළසක් අසුරුකළේය,ඔවුන් කුමරගෙය් සියලුම අවයවයන් වෙලාගෙන සිට්යහ, එක දිනක මෙම කුමරා විෂ පොලගකු අල්ලා ගෙන උගෙ ලේ හා විෂ උර බීවෙය,ඉන් කෙටි කලක් යන විට කුමරුන් හට මනසේ පැවැති තත්වය වෙනස්විය එනම් කිසියම් වූ අද්බුත බලයක් ලැබිණි,

    කලක් ගත වූ පසු මෙම බලසම්පන්න කුමරුගෙ හිස සැඩපලු පසක් ගෙතී තිබුණු අතර නිල රථය ලෙසින් නිලවර්න ජව සම්පන්න අශ්වයෙකි,වමතින් ගිනි කබලක් දකුණතින් වඩිග කඩුවක් රැගෙන සිටින බවත් තවත් තැන්වල ත්රිශුලයක් අතැතිව සිටින අතර නිතර මුකයෙන් විස ලේ වැගිරේ තවද කට පැත්තකට ටිකක් හැඩවූ විලාසයක් ඇති වග පත පොතෙහි සදහන්ය,එසෙ දැක්වෙන කොට කුමරුන්ගෙ කාලසටහන මෙසෙ විය දින15 යක්ස විලාශය හා දින15 දේව විලාසයෙන් සිටින්නට විය, යක්ස විලාසය තුල දඩුවම්දෙන,පලිගන්නා හා ඉතා කෘර ගති ඇති කාර්යයන් හා මිනිස් ගාතනයන් කරන්නටද අමතක කලේ නැත, මෙම ගාතන වැඩි නිසාවෙන් ශක්‍ර දේවේන්ද්‍රයා මිනිස් ගාතන තහනම් කලේය, ආවේනික (කෘර ගති)ගතිය අත්හරින්නට බැරිවිය එනමුදු තුනුරුවන් ගුණ ඉස් මුදුනින් පිළිගත්තෙය ඊට ගරු කරන්නටද පසුබට නොවිය, තවද තුනුරුවන් සරණ යන්නවුන් ආරක්ෂා කරන්නට ඔවන්කරන්නා වූ පුද ජූජා බාර ගන්නටත් කිසිදු දිනක අමතක නොකලේය,
    තවද තවත් පත පොතෙ හි ජන මතයන් වල මෙවැන්නක්ද අසන්නට තිබෙ එනම් සුනියම් දෙවිදුන් වඩින මග පෙරමන් යන්නට සිටිනුයේ මහසෝන් හා ඊරි අවතාරයන් බවය යන එනමග සුපරීක්ෂාවට රජාට PSD වගෙ සුනියම් දෙවියන්ට සිටිනුයේ මොවුන්ය,දිත්ව චරිතයක් හොබවන මෙවැනි දෙවි කෙනෙක් සදහා යක්සා වේශය දී නියම මාර්ගෝපදේශකයන් ලබාගන සිටී ඊටත් ලංකාවේ සිට්න යක්ස පිරිවර මෙම සුනියම් යක්ස අවතාරය සමග එක්ව වැඩ කරන බව ජන මතයක් පවතී, ඊට හේතුව ලෙසින් දක්නට තිබෙනුයේ කොයි මල යකත් හූනියම් යකුන්ට යටහත් පහත් බැවිනි, එබැවින් කොයි වැඩකරුත් යන්ත්‍ර මන්තර වල හදිහූනියම් වල ශිල්ප දක්වන්නට පෙර මෙම දෙවිදුන් වැද නමස්කාර කොට අවසරපතා නිසි වත් පිළිවෙත් ක්‍රමානුකුලව සිදුකල යුතු බැව් තතු දන්නෝ දනිති,එය එසේවන තරමට එහි ප්‍රතිපල අතිප්‍රබලය ගැස්සුනොත් කල එකාත් උදව් කල එකාටත් අඩු නැතිව සලකනු ඇත,
    මෙවැනි වූ කරුණු නිසාවෙන් බහුතරයක් අප සමාජයේ මිනිසුන් පළිගන්නට සුනියම් යකුන්ට බාර කරති, එසෙය් කරන මිනිසුන් ඔවුන් නොදැනුවත්ම තමන් ගතකරන මිනිසත් බවින් පිරිහෙන බව අමතකවීම ශෝකජනක දෙයකි, තව මිනිසකුට වලකපා,තව කෙකුව අපහසු තත්වයකට පත්කර ලබාගන්න දෙය කවදක්වාත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සැපතක් ලබනොදෙ, මෙම ගත කරන සමාජය යහපත් මිනිහටතියා දෙවි කෙනෙකුටවත් ඉන්නට නොදෙන බව මින් ඔබට වැටහෙනු ඇත,මොකද දෙවියන්ට කන්නලව් කරනුයේ අහවලාට මරපන් කොටපන් වද-දීපන් තලා-පෙලාපන් ආදී දේවල් වලනි, ලේ සෙලවීම් කරන්නට පසුබට නොවන නිසාවෙන් නොවලහා ඉටුකලත් ඔබ පිරිහෙන ප්‍රමාණය අතිමහත්ය මා එය පෙළක් ලිපිවලින් ඔබට දක්වා ඇත,

    මෙම දෙවිදුන් හට ආරාදන කවියක මේ ලෙස සදහන්වෙ "සහස ගති පුල්වන් දකුණතින් වඩිග කඩුවක්, මුකයේ ලේ පොලගෙක් - සිරස සැඩ-පලු පසන් යුත් - නැගී නිල්වන් තුරගකු ඔඩ්ඩී - සුනියම් දේවතාවා දැන් මම ගැතිව දෙවනා පුද බලා දිවැස් ලා වඩින් දැන්....! " ආදී ලෙසින් දේවතා අරදානය සිදුකරනු ඇත තවද පෙළක් අයවලුන් සුනියම් දේවතාවා වෙනුවට සුනියම් යකුන් ලෙසින් බාවිතා කරනු ඇත,


    SOURCE
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ela katawa.
    mamat me deviya gana kalin kiyawala tiyenawa.
    attada kiyala nam danne na. Godak minissu vishwasa karanawa atta kiyala habai. Not me
     
    • Like
    Reactions: mjayanatha

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අහ්..
    මමත් ගම්භාර දෙවියන්ට නම් හැමදාම වදිනවා...
    කාටවත් සාප නම් කරලා නෑ..
    ආරක්ෂාව තමයි බලා පොරොත්තු වෙන්නේ...
    මේ ගැන දැනුවත් කල එකට ස්තූතියි...
    කොහොමත් දෙවියන්ට පහන තියෙන වෙලාවත්
    යක්ෂ අවස්ථාවට පහන තියෙන වෙලාවත් කියලා
    දෙකක් තියෙනවා නේද?
    :dull::dull::dull:
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    බහුතරයක් අප සමාජයේ මිනිසුන් පළිගන්නට සුනියම් යකුන්ට බාර කරති, එසෙය් කරන මිනිසුන් ඔවුන් නොදැනුවත්ම තමන් ගතකරන මිනිසත් බවින් පිරිහෙන බව අමතකවීම ශෝකජනක දෙයකි, තව මිනිසකුට වලකපා,තව කෙකුව අපහසු තත්වයකට පත්කර ලබාගන්න දෙය කවදක්වාත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සැපතක් ලබනොදෙ, මෙම ගත කරන සමාජය යහපත් මිනිහටතියා දෙවි කෙනෙකුටවත් ඉන්නට නොදෙන බව මින් ඔබට වැටහෙනු ඇත,මොකද දෙවියන්ට කන්නලව් කරනුයේ අහවලාට මරපන් කොටපන් වද-දීපන් තලා-පෙලාපන් ආදී දේවල් වලනි, ලේ සෙලවීම් කරන්නට පසුබට නොවන නිසාවෙන් නොවලහා ඉටුකලත් ඔබ පිරිහෙන ප්‍රමාණය අතිමහත්ය
     
    Dec 8, 2009
    549
    37
    0
    Malaysia
    අහ්..
    මමත් ගම්භාර දෙවියන්ට නම් හැමදාම වදිනවා...
    කාටවත් සාප නම් කරලා නෑ..
    ආරක්ෂාව තමයි බලා පොරොත්තු වෙන්නේ...
    මේ ගැන දැනුවත් කල එකට ස්තූතියි...
    කොහොමත් දෙවියන්ට පහන තියෙන වෙලාවත්
    යක්ෂ අවස්ථාවට පහන තියෙන වෙලාවත් කියලා
    දෙකක් තියෙනවා නේද?
    :dull::dull::dull:

    ඔව් තිබෙනවා අපේ ගෙවල්වල සමහර හවස 6ta පහන තියෙනවා එළියේ දෙවියන්ට කියල සමහරු 7 ටත් තියනවා එක සම්පුර්ණයෙන්ම වැරදි ඔය වෙලාවට පහන තිබ්බහම තියෙන ටිකත් නැති වෙනවා ඒ යක්කුන්ගේ වෙලාව අහක යන පෙරේතයොත් ගෙට රිංගනවා කිසිම දෙවියෙක් ගේ ආශීර්වාදයක් ලැබෙන්නේ නැ එක සම්පුර්ණයෙන්ම නොකළ යුතු දෙයක් මොකද සියලු දෙවියන්ගේ හෝරාව තිබෙන්නේ රාත්‍රී 9 පසු ගම්බර සිද්ධ සුනියන් දෙවියන් ගේ වෙලාව තමා රාත්‍රී 9.06 මමත් දේවාලෙක තමා ඉන්නේ මේක තමා වෙලාව අනෙක් දෙවියන්ගේ වෙලාව මම හරියට දන්න නේ නැ කතරගම දෙවියන්ගේ වෙලාව රාත්‍රී 10 පසු එක හරියටම මම දන්නේ නැ කෝ ක කරත් සියලු දෙවියන්ගේ ආශීර්වාදය ලැබෙන්නේ මස් මලු පස්පවින් වැළකිලා පහන තිබ්බහම
     
    Last edited:

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මාත් අහලා තියෙනවා මේ ගැන.........
    ස්තූතියි අපිත් එක්ක විස්තර බෙදා ගත්තට යාළුවා...............
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    bumpcube.gif