සුනියම් දේවතාවා

RSTHARINDU

Well-known member
  • Apr 15, 2010
    803
    87
    63
    Matara
    meh ayye..... attada suniyam deviyanta pujaawa thiya thiya idala eka dawsak hari miss unoth meya apita karada karanwa kiyanne.......
     

    mahasonb

    Member
    Sep 4, 2012
    5
    0
    0
    Re:සුනියම් දේවතාවා

    එම වෙනවානම් පවුලේ කෙනෙකුට තියන්න පුළුවන්, එකටත් කොන්දේසි ඇතුලත් වෙනවා මස්මාංශයෙන් තොර වනවා සේම කිලි අවස්ථාවලින් බැහැර විය යුතුය, මනාව පිළිවෙත් කරන්නකු විය යුතුය, මොකද ගොඩක් සිල්වත් මිනිසුන්ට ආරක්ෂාවක් ලබාදෙනවා,එවගෙම සැලකිලි අඩුවුවහොත් මතක් කරදෙන්නට පසුබට වෙන්නෙය් නෑ,නොයෙක් දඩුවම් ලැබෙනවා,ප්‍රසිද්ද කතා තියනවා
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    avatar71029_19.gif
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සූනියම් දෙවියන්ට පහන තියනකොට මස් මාලු නොකා තියන්න ඕනෙලු.අපේ මාමාකෙනෙක් හැමදාම පහන තියලා තියෙනවා නිර්මාන්ශව.දවසක් පාටියකට ගිහින් දන්නේ නැතුව කාපු කෑමක මාලු තිබිලා ,රෑ ඇවිල්ලා පහන තියලා තියෙනවා.උදේ බලනකොට මුලු පහන් පැලම පිච්චිලා අලුවෙලා තිබුනලු.මොන හේතුවක් නිසා වුනත් ගිනිගත්තේ තාමත් හැමෝම විශ්වාස කරන්නේ සූනියම් දෙවියො කෝප වෙලා දීපු දඬුවමක් කියල .
     

    mahasonb

    Member
    Sep 4, 2012
    5
    0
    0
    සුනියම් දේවතාවා

    "සහස ගති පුල්වන් දකුණතින් වඩිග කඩුවක්, මුකයේ ලේ පොලගෙක් - සිරස සැඩ-පලු පසන් යුත් - නැගී නිල්වන් තුරගකු ඔඩ්ඩී - සුනියම් දේවතාවා දැන් මම ගැතිව දෙවනා පුද බලා දිවැස් ලා වඩින් දැන්....! "


    කැබැලෑවේ යකා 1
    සුනියම් දේවතාවා2
    සුනියම් දේවතාවා3
    සුනියම් දේවතාවා4
    කොමෙන්ටු දමන සොහොයුරන් මෙය පැත්තට ආවනම්
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සුනියම් දෙවියන්ගේ මුල් දේවාලයක් තියනවද කොහෙහරි???

    මම අහන්නේ කතරගම දෙවියන්ට කතරගම දේවාලය, විෂ්ණු දෙවියන්ට දෙවිනුවර දේවාලය වගේ සුනියම් දෙවියන්ට මුල්වෙච්ච දේවාලයක් කොහෙහරි තියනවද???
     

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    සුනියම් දෙවියන්ගේ මුල් දේවාලයක් තියනවද කොහෙහරි???

    මම අහන්නේ කතරගම දෙවියන්ට කතරගම දේවාලය, විෂ්ණු දෙවියන්ට දෙවිනුවර දේවාලය වගේ සුනියම් දෙවියන්ට මුල්වෙච්ච දේවාලයක් කොහෙහරි තියනවද???

    ow kabaleewee thiyenne.kurunaagalin 5 paree yanna onee giriulla haraha
    mamath pahan thiyanawa