:D:cool::cool::cool:
R RSTHARINDU Well-known member Apr 15, 2010 803 87 63 Matara Mar 6, 2013 #42 meh ayye..... attada suniyam deviyanta pujaawa thiya thiya idala eka dawsak hari miss unoth meya apita karada karanwa kiyanne.......
meh ayye..... attada suniyam deviyanta pujaawa thiya thiya idala eka dawsak hari miss unoth meya apita karada karanwa kiyanne.......
M mahasonb Member Sep 4, 2012 5 0 0 Mar 6, 2013 #43 Re:සුනියම් දේවතාවා එම වෙනවානම් පවුලේ කෙනෙකුට තියන්න පුළුවන්, එකටත් කොන්දේසි ඇතුලත් වෙනවා මස්මාංශයෙන් තොර වනවා සේම කිලි අවස්ථාවලින් බැහැර විය යුතුය, මනාව පිළිවෙත් කරන්නකු විය යුතුය, මොකද ගොඩක් සිල්වත් මිනිසුන්ට ආරක්ෂාවක් ලබාදෙනවා,එවගෙම සැලකිලි අඩුවුවහොත් මතක් කරදෙන්නට පසුබට වෙන්නෙය් නෑ,නොයෙක් දඩුවම් ලැබෙනවා,ප්රසිද්ද කතා තියනවා
Re:සුනියම් දේවතාවා එම වෙනවානම් පවුලේ කෙනෙකුට තියන්න පුළුවන්, එකටත් කොන්දේසි ඇතුලත් වෙනවා මස්මාංශයෙන් තොර වනවා සේම කිලි අවස්ථාවලින් බැහැර විය යුතුය, මනාව පිළිවෙත් කරන්නකු විය යුතුය, මොකද ගොඩක් සිල්වත් මිනිසුන්ට ආරක්ෂාවක් ලබාදෙනවා,එවගෙම සැලකිලි අඩුවුවහොත් මතක් කරදෙන්නට පසුබට වෙන්නෙය් නෑ,නොයෙක් දඩුවම් ලැබෙනවා,ප්රසිද්ද කතා තියනවා
dj gamaya Well-known member Nov 30, 2007 69,356 5,771 113 Hell & Heaven (Kiribathgoda) Mar 6, 2013 #44 Thawa dewal hugak ekathu wenna tiyenaw..... maxxa rep+14
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Nov 10, 2013 #51 Thanks machanla
ashmi Member Dec 21, 2011 19,209 742 0 Nov 10, 2013 #52 සූනියම් දෙවියන්ට පහන තියනකොට මස් මාලු නොකා තියන්න ඕනෙලු.අපේ මාමාකෙනෙක් හැමදාම පහන තියලා තියෙනවා නිර්මාන්ශව.දවසක් පාටියකට ගිහින් දන්නේ නැතුව කාපු කෑමක මාලු තිබිලා ,රෑ ඇවිල්ලා පහන තියලා තියෙනවා.උදේ බලනකොට මුලු පහන් පැලම පිච්චිලා අලුවෙලා තිබුනලු.මොන හේතුවක් නිසා වුනත් ගිනිගත්තේ තාමත් හැමෝම විශ්වාස කරන්නේ සූනියම් දෙවියො කෝප වෙලා දීපු දඬුවමක් කියල .
සූනියම් දෙවියන්ට පහන තියනකොට මස් මාලු නොකා තියන්න ඕනෙලු.අපේ මාමාකෙනෙක් හැමදාම පහන තියලා තියෙනවා නිර්මාන්ශව.දවසක් පාටියකට ගිහින් දන්නේ නැතුව කාපු කෑමක මාලු තිබිලා ,රෑ ඇවිල්ලා පහන තියලා තියෙනවා.උදේ බලනකොට මුලු පහන් පැලම පිච්චිලා අලුවෙලා තිබුනලු.මොන හේතුවක් නිසා වුනත් ගිනිගත්තේ තාමත් හැමෝම විශ්වාස කරන්නේ සූනියම් දෙවියො කෝප වෙලා දීපු දඬුවමක් කියල .
M mahasonb Member Sep 4, 2012 5 0 0 Nov 13, 2013 #56 සුනියම් දේවතාවා "සහස ගති පුල්වන් දකුණතින් වඩිග කඩුවක්, මුකයේ ලේ පොලගෙක් - සිරස සැඩ-පලු පසන් යුත් - නැගී නිල්වන් තුරගකු ඔඩ්ඩී - සුනියම් දේවතාවා දැන් මම ගැතිව දෙවනා පුද බලා දිවැස් ලා වඩින් දැන්....! " කැබැලෑවේ යකා 1 සුනියම් දේවතාවා2 සුනියම් දේවතාවා3 සුනියම් දේවතාවා4 කොමෙන්ටු දමන සොහොයුරන් මෙය පැත්තට ආවනම්
සුනියම් දේවතාවා "සහස ගති පුල්වන් දකුණතින් වඩිග කඩුවක්, මුකයේ ලේ පොලගෙක් - සිරස සැඩ-පලු පසන් යුත් - නැගී නිල්වන් තුරගකු ඔඩ්ඩී - සුනියම් දේවතාවා දැන් මම ගැතිව දෙවනා පුද බලා දිවැස් ලා වඩින් දැන්....! " කැබැලෑවේ යකා 1 සුනියම් දේවතාවා2 සුනියම් දේවතාවා3 සුනියම් දේවතාවා4 කොමෙන්ටු දමන සොහොයුරන් මෙය පැත්තට ආවනම්
polwattacom Well-known member Jul 19, 2008 5,989 1,039 113 USA Nov 13, 2013 #57 සුනියම් දෙවියන්ගේ මුල් දේවාලයක් තියනවද කොහෙහරි??? මම අහන්නේ කතරගම දෙවියන්ට කතරගම දේවාලය, විෂ්ණු දෙවියන්ට දෙවිනුවර දේවාලය වගේ සුනියම් දෙවියන්ට මුල්වෙච්ච දේවාලයක් කොහෙහරි තියනවද???
සුනියම් දෙවියන්ගේ මුල් දේවාලයක් තියනවද කොහෙහරි??? මම අහන්නේ කතරගම දෙවියන්ට කතරගම දේවාලය, විෂ්ණු දෙවියන්ට දෙවිනුවර දේවාලය වගේ සුනියම් දෙවියන්ට මුල්වෙච්ච දේවාලයක් කොහෙහරි තියනවද???
sachitha4444 Active member Oct 25, 2011 351 127 43 ලන්ඩන් හන්දියෙන Nov 13, 2013 #58 ado mamnam deviyo wiswasa karanwa.................
subash dushmantha Well-known member Aug 27, 2010 1,333 255 83 Ja-Ela Nov 14, 2013 #60 polwattacom said: සුනියම් දෙවියන්ගේ මුල් දේවාලයක් තියනවද කොහෙහරි??? මම අහන්නේ කතරගම දෙවියන්ට කතරගම දේවාලය, විෂ්ණු දෙවියන්ට දෙවිනුවර දේවාලය වගේ සුනියම් දෙවියන්ට මුල්වෙච්ච දේවාලයක් කොහෙහරි තියනවද??? Click to expand... ow kabaleewee thiyenne.kurunaagalin 5 paree yanna onee giriulla haraha mamath pahan thiyanawa
polwattacom said: සුනියම් දෙවියන්ගේ මුල් දේවාලයක් තියනවද කොහෙහරි??? මම අහන්නේ කතරගම දෙවියන්ට කතරගම දේවාලය, විෂ්ණු දෙවියන්ට දෙවිනුවර දේවාලය වගේ සුනියම් දෙවියන්ට මුල්වෙච්ච දේවාලයක් කොහෙහරි තියනවද??? Click to expand... ow kabaleewee thiyenne.kurunaagalin 5 paree yanna onee giriulla haraha mamath pahan thiyanawa