සුනිල්ට රත්නායකට මරණ දඬුවම දුන්නේ ඇයි

mzonerz

Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    uba buddiyen hituwannm ai

    mchn uba buddiyen hituwanm ai hamudwata nogiye..ubata tibane rata gana ube oya loku buddiyen hithana..mini marana eka anu matha krnwa neme..ubat ekka ekata hitapu ekek demala una maruwnm ..ubta unge jatiywath penna bari wei,...kohoma unath adikarnya sadarani...pora talk ekak neme..mama LTTE ke alan apu un ekka ekata mese idan bath kala tiyena nisa kiyne..boru ahisaka ekak deegena inne...chance eka enakn..awa gman ithn shot eka aniwa..

    ඉතින් යකෝ පොඩිලමයි මරණ එක හරිද. එහෙනම් අරන් ගිය උන් විතරක් මරපන්කෝ. අනෙක නිරායුධ වැසියන් බෙල්ල කපලා මරණ එක මනුෂ්‍ය සංහතියටත් නිගා දෙනවා. ඕකුන් හමුදාවේ ඉන්න අන්ත අමුම අමු තිරිසන්නු. නැතිනම් අර අවුරුදු 5 ක පොඩි දරුවෙක් බෙල්ල කපල මරයිද.

    අනෙක එම කලාපය තහනම් කලාපයක් නම් වෙඩි තියන්න ඕනේ. මෙතන වෙලා තියෙන්නේ බෙල්ල කපපු එක. අර හම්බයින්ගේ අල්කයිඩා එක වගේනේ.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඇත්තටම මහින්දගේ බත් බැලයෝ ටික මේ සිද්දිය භාවිතා කරලා බොරදියේ මාළු බෑම අන්තිම අශික්කිතයි.

    ඇත්තටම අපිට ඕනේ මේ වගේ කාලකන්නි මිනීමරුවන්ට උපරම දඩුවම් දීලා අපේ විරෝධාර හමුදාව බේර ගන්න. නැත්නම් ලෝකේ මිනිස්සු දකින්නේ අපිට ඉන්නේ තිරිසන් හමුදාවක් කියලා.

    මහින්දලා මිනිමරුවොත් බේරා ගන්නවා කියන්නේ මෙන්න මෙකටයි.

    මහින්ද කියන්නෙ මිනීමරුවො ආරක්ෂා කරපු තවත් පාතාල නායකයෙක් විතරයි . මහින්දගෙ උපාධිය රුසියාවෙන් නෙ ගත්තෙ, අර සෝම හාමුදුරුවො රුසියාවෙදි ඝාතනය කලා කියල බොදුබල සේනා සංවිධාන හදාගෙන මිනිස්සුන්ට පේන්න බොරු ජාතිවාදී ප්‍රචාරණයක් දීල මිනිහ මිනිහගෙ වැඩේ කරගෙන ගියා, අර නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ කියකියා.
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ඇත්තටම මහින්දගේ බත් බැලයෝ ටික මේ සිද්දිය භාවිතා කරලා බොරදියේ මාළු බෑම අන්තිම අශික්කිතයි.

    ඇත්තටම අපිට ඕනේ මේ වගේ කාලකන්නි මිනීමරුවන්ට උපරම දඩුවම් දීලා අපේ විරෝධාර හමුදාව බේර ගන්න. නැත්නම් ලෝකේ මිනිස්සු දකින්නේ අපිට ඉන්නේ තිරිසන් හමුදාවක් කියලා.

    මහින්දලා මිනිමරුවොත් බේරා ගන්නවා කියන්නේ මෙන්න මෙකටයි.

    අපෝ තෝවගේ හෝදපන් තව හෝදපන් යහපාලන රෙද්ද ඉරෙයි...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වැර්දි කලා නම් දඩුවම් විදින්න ඔනි. කාටවත් නිතියට ඉහලින් යන්න බැහැ. කොටි කරන දෙවල් අපෙ හමුදව්ත් කරනවන්ම් අපෙ හමුදාව විරොදාර වෙන්නෙ නැහැනෙ. එ නිසා ඔය සිද්ඩියෙන් හමුදවට අගෞරවයක් වෙන්නෙ. අනික මෙ දඩුවම් දිපු එකෙන් ලොකෙටම පෙනවා අපෙ රටෙ ප්‍රශ්න අපිටම විශ්ද්ගන්න පුලුවන් කියල. එ නිස කාටව්ත් අගිලි ගහන්න ඔනි නැහැ කියන එක පෙන්වනවා
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ane manda b siddiya ohoma nam une wade choa.eka eka thamange wasiyata eka eka kathane bn kiyanne
    dilwale toiya oka allan appachchi gana kiya kiya ada ada inawa dakka witarai api
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    "නමුත් ඔහුට නොවැටහෙන කරුණ නම් මෙවන් මිලේච්ඡ පුද්ගලයෙකුගේ ක්‍රියාකලාපය නිසා සමස්ථ ශ්‍රී-ලාංකික හමුදාවටම අපකීර්ථියක් අත්වන්නට ඉඩහරිනවා වෙනුවට ඔහුට නිසි දඬුවම් ලබාදී ශ්‍රී-ලංකාවේ යුධහමුදාවේ නම පිරිසිදු කර දීම සම්බන්ධයෙන් අප සැම අධිකරණයට ස්තූතිවන්ත විය යුතු බවයි."
     
    • Like
    Reactions: Iintercooler

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    වැර්දි කලා නම් දඩුවම් විදින්න ඔනි. කාටවත් නිතියට ඉහලින් යන්න බැහැ. කොටි කරන දෙවල් අපෙ හමුදව්ත් කරනවන්ම් අපෙ හමුදාව විරොදාර වෙන්නෙ නැහැනෙ. එ නිසා ඔය සිද්ඩියෙන් හමුදවට අගෞරවයක් වෙන්නෙ. අනික මෙ දඩුවම් දිපු එකෙන් ලොකෙටම පෙනවා අපෙ රටෙ ප්‍රශ්න අපිටම විශ්ද්ගන්න පුලුවන් කියල. එ නිස කාටව්ත් අගිලි ගහන්න ඔනි නැහැ කියන එක පෙන්වනවා

    "නමුත් ඔහුට නොවැටහෙන කරුණ නම් මෙවන් මිලේච්ඡ පුද්ගලයෙකුගේ ක්‍රියාකලාපය නිසා සමස්ථ ශ්‍රී-ලාංකික හමුදාවටම අපකීර්ථියක් අත්වන්නට ඉඩහරිනවා වෙනුවට ඔහුට නිසි දඬුවම් ලබාදී ශ්‍රී-ලංකාවේ යුධහමුදාවේ නම පිරිසිදු කර දීම සම්බන්ධයෙන් අප සැම අධිකරණයට ස්තූතිවන්ත විය යුතු බවයි."

    yes true
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Thanks LOL

    Thanks :lol:

    66.jpg
     
    Waruna.eranga

    Active member
  • Jan 11, 2010
    607
    73
    28
    මොනා උනත් මෙහෙම දෙයක් කරන්න හිතුනෙ ඇයි කියල අපි බලන්න ඔනේ.. තමන්ගෙ යාලුවො LTTE එකෙන් වෙඩි කාලා මැරෙනකොට දෙමල ජාතියම මරාගෙන මැරෙන්න හිතෙනවා

    apitath ehema hithenawa machan
    apita wagema e minissunta ekama hithenawa me wage wada walin
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    වැර්දි කලා නම් දඩුවම් විදින්න ඔනි. කාටවත් නිතියට ඉහලින් යන්න බැහැ. කොටි කරන දෙවල් අපෙ හමුදව්ත් කරනවන්ම් අපෙ හමුදාව විරොදාර වෙන්නෙ නැහැනෙ. එ නිසා ඔය සිද්ඩියෙන් හමුදවට අගෞරවයක් වෙන්නෙ. අනික මෙ දඩුවම් දිපු එකෙන් ලොකෙටම පෙනවා අපෙ රටෙ ප්‍රශ්න අපිටම විශ්ද්ගන්න පුලුවන් කියල. එ නිස කාටව්ත් අගිලි ගහන්න ඔනි නැහැ කියන එක පෙන්වනවා
    :yes:
     
    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    වැර්දි කලා නම් දඩුවම් විදින්න ඔනි. කාටවත් නිතියට ඉහලින් යන්න බැහැ. කොටි කරන දෙවල් අපෙ හමුදව්ත් කරනවන්ම් අපෙ හමුදාව විරොදාර වෙන්නෙ නැහැනෙ. එ නිසා ඔය සිද්ඩියෙන් හමුදවට අගෞරවයක් වෙන්නෙ. අනික මෙ දඩුවම් දිපු එකෙන් ලොකෙටම පෙනවා අපෙ රටෙ ප්‍රශ්න අපිටම විශ්ද්ගන්න පුලුවන් කියල. එ නිස කාටව්ත් අගිලි ගහන්න ඔනි නැහැ කියන එක පෙන්වනවා

    :yes::yes::yes::yes::yes:

    Byyanta meka therenne nathi eka thamai karume
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඇත්තටම මහින්දගේ බත් බැලයෝ ටික මේ සිද්දිය භාවිතා කරලා බොරදියේ මාළු බෑම අන්තිම අශික්කිතයි.

    ඇත්තටම අපිට ඕනේ මේ වගේ කාලකන්නි මිනීමරුවන්ට උපරම දඩුවම් දීලා අපේ විරෝධාර හමුදාව බේර ගන්න. නැත්නම් ලෝකේ මිනිස්සු දකින්නේ අපිට ඉන්නේ තිරිසන් හමුදාවක් කියලා.

    මහින්දලා මිනිමරුවොත් බේරා ගන්නවා කියන්නේ මෙන්න මෙකටයි.

    උඹ සිංහලයෙක් වීම ගැන දුකයි මචන්... හිතන්න එපා මම මහින්දගේ බයියෙක්වත් රනිල්ගේ ටෝයියෙක්වත් කියලා.. එත් උඹ මෙහෙම මේ සිද්දිය ඇතුලේ මිනිමරුව කියල මේ නිලධාරියාව හඳුන්වනවානම් මුළු ත්‍රිවිද හමුදාවම මිනීමරුවන් කියල කියන්න තව වැඩි කාලයක් යන එකක් නැහැ..

    මේ සිද්දියට අදාලව ඉදිරිපත් වෙලා තියෙන්නේ එකම එක දෙමල මනුස්සයෙකුගේ සාක්ෂියක් විතරයි.. ඒ සාක්ෂිය මත පදනම් වෙලා උසාවිය දීපු නඩු තීන්දුවක් උඩ සිද්දිය ඇහින් නොදැකපු උඹට මොකක්ද තියන සදාචාරාත්මක අයිතිය ඒ මනුස්සයව මිනීමරුවා කියල හඳුන්වන්න???? නීතිය තීන්දු ගන්නේ හදවතින් නෙවෙයි.. පොතක ලියල තියන නීති රෙගුලාසි වලට අනුකුලව.. එතැනදී ලෝකෙ කොතනකවත් දඬුවම් විඳින චූදිතයින් 100% ම වැරදි කරුවන් නෙවෙයි..

    අවුරුදු 30 ක යුද්දයක් අත්විදපු සහ දුෂිත පාලන තන්ත්‍රයක් එක්ක සිංහල දෙමල මුස්ලිම් මිනිස්සු විදිහට අපිට මේ සිද්දි දකින්න වෙනම දැක්මක් තිබිය යුතුයි..

    උඹ වැල්ලවායේ කියල ප්‍රොෆයිල් එකේ දාල තියන නිසයි මෙහෙම අහන්නේ.. මොනරාගල බස් බෝම්බෙන් මැරුණ පාසල් වයසේ ළමයි ගැනවත් උඹට මතකද කියල ටිකක් මතකය අවදි කරලා බලන්න.. ඊට එහා එව්වා අමතක වෙලා ඇති කියල මම උපකල්පනය කරනවා.. එකයි උඹල මෙහෙම කියන්නේ අද වෙද්දී..

    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade

    ඌ සිංහලය වෙනුවෙන් යුද්ද කරලා නොවෙයි බන් ඌ සිංහල ජාතියටම නිගා දුන් එකෙක්.

    Fuck off bitch... Sinhala jathiya wenuwen thopi monawada karala thiyenne paraya? :angry::angry::angry::angry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උඹ සිංහලයෙක් වීම ගැන දුකයි මචන්... හිතන්න එපා මම මහින්දගේ බයියෙක්වත් රනිල්ගේ ටෝයියෙක්වත් කියලා.. එත් උඹ මෙහෙම මේ සිද්දිය ඇතුලේ මිනිමරුව කියල මේ නිලධාරියාව හඳුන්වනවානම් මුළු ත්‍රිවිද හමුදාවම මිනීමරුවන් කියල කියන්න තව වැඩි කාලයක් යන එකක් නැහැ..

    මේ සිද්දියට අදාලව ඉදිරිපත් වෙලා තියෙන්නේ එකම එක දෙමල මනුස්සයෙකුගේ සාක්ෂියක් විතරයි.. ඒ සාක්ෂිය මත පදනම් වෙලා උසාවිය දීපු නඩු තීන්දුවක් උඩ සිද්දිය ඇහින් නොදැකපු උඹට මොකක්ද තියන සදාචාරාත්මක අයිතිය ඒ මනුස්සයව මිනීමරුවා කියල හඳුන්වන්න???? නීතිය තීන්දු ගන්නේ හදවතින් නෙවෙයි.. පොතක ලියල තියන නීති රෙගුලාසි වලට අනුකුලව.. එතැනදී ලෝකෙ කොතනකවත් දඬුවම් විඳින චූදිතයින් 100% ම වැරදි කරුවන් නෙවෙයි..

    අවුරුදු 30 ක යුද්දයක් අත්විදපු සහ දුෂිත පාලන තන්ත්‍රයක් එක්ක සිංහල දෙමල මුස්ලිම් මිනිස්සු විදිහට අපිට මේ සිද්දි දකින්න වෙනම දැක්මක් තිබිය යුතුයි..

    උඹ වැල්ලවායේ කියල ප්‍රොෆයිල් එකේ දාල තියන නිසයි මෙහෙම අහන්නේ.. මොනරාගල බස් බෝම්බෙන් මැරුණ පාසල් වයසේ ළමයි ගැනවත් උඹට මතකද කියල ටිකක් මතකය අවදි කරලා බලන්න.. ඊට එහා එව්වා අමතක වෙලා ඇති කියල මම උපකල්පනය කරනවා.. එකයි උඹල මෙහෙම කියන්නේ අද වෙද්දී..

    කොහොම කිවුවත් මච්න්. නිතිය ඔයවගෙ වෙලාවක විශෙශයෙන් මෙ වගෙ නඩුවකදි ත්න්දුවක් දෙන්නෙ නැහැ කරුනු කාරනා 100% බලන්නෙ නැතුව. අනික ඔප්පු කරගන්න බැරි උන අනිත් චුදිත්යො නිදොස් කොට නිදහස් කරලා තියනවා. සක්සුදක් සෙ මිනිමරපු බව ඔප්පු උන නිසා තමයි මච්න් දඩුවම් දිලා තියෙන්නෙ. මෙ වගෙ කාරනවකදි පොඩි සැකයක් හරි තියනව නම් මැරුන අය කොටි කියලා සම්පුර්න නඩුව අනිත් පැත්ත යනවා. මෙ මිනිස්සු අතෙ කැත්ත්ක් පොරවක් හරි තිබුනනම් කොටි කියලා කියන්න පුලුවන් කම තිබුනා. එත් කිසිම අවුදයක් නැහැ ඔප්පු කරගන්න වත් . හිතෙ සැකෙට මෙවගෙ නඩු තින්දු දෙන්නෙ නැහැ මච්න්. කොටි අපෙ සින්හල ලමයි මරපු බව ඇත්ත. එත් එහෙම කියලා අපිට දෙමල ලමයි මරන්න බැහැ මච්න්. අනික ඔහොම කිසිම හෙතුවක් නැතුව දෙමලුන්ගෙ බෙලි කපපු පිහි තම්යි මෙහෙම ගියොත් සින්හල මිනිහට උරුක් වෙන්නෙත්