සුනිල් පෙරේරා නැතිවෙලා බං

Kiridia

Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    sunil perera, athi daksha gayakayek, wadakayek, ethuma apita maru sindu godak nomile deela thiyenawa,
    sangeethaya paththen ethuma nathiweema paduwak, lankawe sangeetha ralla kalen kaleta wenas karamin rasawindanayak apita dunnu kenek, ethumata samaadanaye sathapewa prarthana karamu,
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,825
    113
    JAPAN
    සුනිල් පෙරේරා කියන්නේ ලන්කාවෙ දැනට වැඩිම අයකිරීමකට ටීවී ඇඩ් එකකට පෙනී හිටපු කෙනා සහ කාලෙකට කලින් ලන්කාවෙ හොදම ඩවුන්ඩ් සෙට්අප්එක් තිබ්බ කන්ඩායමේ නායකයා වගේම ගායකයෙකුට එහා ගියපු දක්ශතා තිබ්බ කෙනෙක්.
    මතකද ඉස්සර තිබ්බා ගිටාර් එක වගේ ඕගන් එකක්,ඕක මුලින්ම ඒ කාලෙ ලන්කාවට ගෙනැල්ල ස්ටේජ් බැස්සුවේ ජිප්සීස්

    images (24).jpeg
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මතකද ඉස්සර තිබ්බා ගිටාර් එක වගේ ඕගන් එකක්,ඕක මුලින්ම ඒ කාලෙ ලන්කාවට ගෙනැල්ල ස්ටේජ් බැස්සුවේ ජිප්සීස්

    View attachment 142766
    ඕක මං දැක්කෙත් මුංගේ ලුණු දෙහි සිංදුවේ
     
    • Like
    Reactions: TNHM and ElaBaba

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    මතකද ඉස්සර තිබ්බා ගිටාර් එක වගේ ඕගන් එකක්,ඕක මුලින්ම ඒ කාලෙ ලන්කාවට ගෙනැල්ල ස්ටේජ් බැස්සුවේ ජිප්සීස්

    View attachment 142766
    anna eka thamai mama kiuwe sankeetha ralla kalen kaleta wenas karanawa kiyala,
    mamath owa dakala thamai music walata arsawa athiune
    oya model ekata kiyanne SHOLKEY kiyala
     
    • Like
    Reactions: TNHM
    මතකද ඉස්සර තිබ්බා ගිටාර් එක වගේ ඕගන් එකක්,ඕක මුලින්ම ඒ කාලෙ ලන්කාවට ගෙනැල්ල ස්ටේජ් බැස්සුවේ ජිප්සීස්

    View attachment 142766

    Keytar
     
    • Like
    Reactions: TNHM

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,784
    9,157
    113
    රෝයල් ස්ටැග්නයිට් එකේ ස්ට්‍රිපර්ස් ලත් එක්ක නට නට සින්දු කීමම මට ඇති ❤️

    ඉන්නකං බැන්නා ඉදිරියට කවි සීපද බලාපොරොත්තුවන්න 😑

    1Tkt.gif
    බැන්න අය ඩිස්ක්ලේමර් දාල අඩමානෙට ශෝකය ප්‍රකාශ කරනව. කලින් හොඳ කිව්ව උන් තමයි තාමත් කියන්නෙ. ඕව වෙනස් වෙන්නෑ මචන්.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,217
    2
    10,812
    113
    Home Sweet Home
    koranna deyak na

    apita unth covid maraya , waren kiwwoth yanna wenawa

    matanam unnath ekayi malath ekakyi



    yako eka :D

    රෝයල් ස්ටැග්නයිට් එකේ ස්ට්‍රිපර්ස් ලත් එක්ක සින්දු කීමම මට ඇති

    රෝයල් ස්ටැග්නයිට් එකේ ස්ට්‍රිපර්ස් ලත් එක්ක නට නට සින්දු කීමම මට ඇති ❤️


    බැන්න අය ඩිස්ක්ලේමර් දාල ශෝකය ප්‍රකාශ කරනව. හොඳ කිව්ව උන් තමයි තාමත් කියන්නෙ.
    ------ Post added on Sep 6, 2021 at 4:39 PM