සුනිල් පෙරේරා කියන්නේ ලන්කාවෙ දැනට වැඩිම අයකිරීමකට ටීවී ඇඩ් එකකට පෙනී හිටපු කෙනා සහ කාලෙකට කලින් ලන්කාවෙ හොදම ඩවුන්ඩ් සෙට්අප්එක් තිබ්බ කන්ඩායමේ නායකයා වගේම ගායකයෙකුට එහා ගියපු දක්ශතා තිබ්බ කෙනෙක්.
එහෙම ගැරහුවෙ කොහෙද බන්?ස්වර්ගෙට යන්න ආසාවෙන් බුද්ධාගමට ගරහපු කෙනාට නිවන්සුව කියන්න එපා
ස්වර්ගස්ථ වේවා කියපන්
හීන්මැණීකා මැතිනියත් නැතිවෙලා![]()
කුණු ගොඩවල් ගසාගෙන යයි
typicalඉන්නකං බැන්නා ඉදිරියට කවි සීපද බලාපොරොත්තුවන්න
![]()
ඉන්නකං බැන්නා ඉදිරියට කවි සීපද බලාපොරොත්තුවන්න
![]()
පර නාකී මයිනා තවමත් නිරෝගී සුවෙන්..
රටට ආදරේ මිනිස්සූ අල්පයත් මැරිලා යනවා![]()
රටටම පිලිලයක් වූ ලොකුම කුණු කන්ද තවම ඉතිරි වී තිබීම අපි හැමෝගෙම අභාග්‍ය තමයිකුණු ගොඩවල් ගසාගෙන යයි
කණ්ඩායම් සංගීතයට දුන් අමිල මෙහෙවර සදා අමරණීයයි. RIP
නෝනේ මගේ සුදු නෝනේ,පාවෙන පීරිසයක් උඩ නැගලා, ලුණු දෙහි, ඔජේ ඔජායේ, පිටි කොටපන් නෝනේ, .........
Ending in 2023රටටම පිලිලයක් වූ ලොකුම කුණු කන්ද තවම ඉතිරි වී තිබීම අපි හැමෝගෙම අභාග්‍ය තමයි