අජිත් රෝහණ?හොද වෙලා ගෙදර ගිහින් හිටියේ නේද, මංගලටත් හොදයි කියලනේ එක පාරට කෙල උනේ.
මතකද ඉස්සර තිබ්බා ගිටාර් එක වගේ ඕගන් එකක්,ඕක මුලින්ම ඒ කාලෙ ලන්කාවට ගෙනැල්ල ස්ටේජ් බැස්සුවේ ජිප්සීස්සුනිල් පෙරේරා කියන්නේ ලන්කාවෙ දැනට වැඩිම අයකිරීමකට ටීවී ඇඩ් එකකට පෙනී හිටපු කෙනා සහ කාලෙකට කලින් ලන්කාවෙ හොදම ඩවුන්ඩ් සෙට්අප්එක් තිබ්බ කන්ඩායමේ නායකයා වගේම ගායකයෙකුට එහා ගියපු දක්ශතා තිබ්බ කෙනෙක්.
ඕක මං දැක්කෙත් මුංගේ ලුණු දෙහි සිංදුවේමතකද ඉස්සර තිබ්බා ගිටාර් එක වගේ ඕගන් එකක්,ඕක මුලින්ම ඒ කාලෙ ලන්කාවට ගෙනැල්ල ස්ටේජ් බැස්සුවේ ජිප්සීස්
View attachment 142766
anna eka thamai mama kiuwe sankeetha ralla kalen kaleta wenas karanawa kiyala,මතකද ඉස්සර තිබ්බා ගිටාර් එක වගේ ඕගන් එකක්,ඕක මුලින්ම ඒ කාලෙ ලන්කාවට ගෙනැල්ල ස්ටේජ් බැස්සුවේ ජිප්සීස්
View attachment 142766
මතකද ඉස්සර තිබ්බා ගිටාර් එක වගේ ඕගන් එකක්,ඕක මුලින්ම ඒ කාලෙ ලන්කාවට ගෙනැල්ල ස්ටේජ් බැස්සුවේ ජිප්සීස්
View attachment 142766
බැන්න අය ඩිස්ක්ලේමර් දාල අඩමානෙට ශෝකය ප්‍රකාශ කරනව. කලින් හොඳ කිව්ව උන් තමයි තාමත් කියන්නෙ. ඕව වෙනස් වෙන්නෑ මචන්.ඉන්නකං බැන්නා ඉදිරියට කවි සීපද බලාපොරොත්තුවන්න
![]()

------ Post added on Sep 6, 2021 at 4:39 PMරෝයල් ස්ටැග්නයිට් එකේ ස්ට්‍රිපර්ස් ලත් එක්ක නට නට සින්දු කීමම මට ඇති
බැන්න අය ඩිස්ක්ලේමර් දාල ශෝකය ප්‍රකාශ කරනව. හොඳ කිව්ව උන් තමයි තාමත් කියන්නෙ.