මේ රට විනාස කරන්න දායක වුනු පුද්ගලයින්ගෙන් කෙනෙක් තමයි සුනිල් පෙරේරාත්. මතකනේ royal එකේ සිද්දිය? දැන් එනවා පොර ටෝක් දීගෙන. අනික මචන් රටක තත්වේ සතුටු දායක නැත්නම් කරන්න ඕනේ බෝට්ටුවෙන් රට පනින්න කියන එක නෙමෙයි. ඒ රට නිවැරදි මාවතට ගන්නේ කොහොමද කියන එක කතා කරන එක. තමන් උපන් රටට ජාතියට අපහාස කරන එක තමන්ගේ අම්මට අපහාස කරනවා වගේ වැඩක්. ලෝකේ හොඳම අම්මා අපේ අම්ම නොවෙන්න පුළුවන්. ඒත් තමන්ට මේ ලෝකේ ඉන්න හොඳම අම්මා තමන්ගේ අම්මා තමයි.
ඒ වගේම ලංකාව ලෝකේ හොඳම රට නොවෙන්න පුළුවන්. ඒත් තමන් උපන් රටට ජාතියට තමන්ම අපහාස කරගන්නවා කියන්නේ තමන්ගේ අම්මට අපහාස කරනවා වගේ දෙයක්...

