සුනිල් පෙරේරා

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
මේ රට විනාස කරන්න දායක වුනු පුද්ගලයින්ගෙන් කෙනෙක් තමයි සුනිල් පෙරේරාත්. මතකනේ royal එකේ සිද්දිය? දැන් එනවා පොර ටෝක් දීගෙන. අනික මචන් රටක තත්වේ සතුටු දායක නැත්නම් කරන්න ඕනේ බෝට්ටුවෙන් රට පනින්න කියන එක නෙමෙයි. ඒ රට නිවැරදි මාවතට ගන්නේ කොහොමද කියන එක කතා කරන එක. තමන් උපන් රටට ජාතියට අපහාස කරන එක තමන්ගේ අම්මට අපහාස කරනවා වගේ වැඩක්. ලෝකේ හොඳම අම්මා අපේ අම්ම නොවෙන්න පුළුවන්. ඒත් තමන්ට මේ ලෝකේ ඉන්න හොඳම අම්මා තමන්ගේ අම්මා තමයි. :yes:

ඒ වගේම ලංකාව ලෝකේ හොඳම රට නොවෙන්න පුළුවන්. ඒත් තමන් උපන් රටට ජාතියට තමන්ම අපහාස කරගන්නවා කියන්නේ තමන්ගේ අම්මට අපහාස කරනවා වගේ දෙයක්...

:yes::yes:
11.gif
11.gif
 

moodiya

Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    mu kiyanne aththa, master ta mukuth kiyala na meke, mole poddak kalpana karahalla anathayo tika
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    oka kalin video ekak ne. anika aththane ban kiyanne

    ithin u eththane ban kiyanne. amaradewata wath sinduwata wath newei baninne

    don't you have common sense ?

    සිනිල් පෙරේරාගේ සංගිත්රෙන් ඇතිවදක් නැ. නමුත් ඌ කියනේ දේ කට්ටියට තේරෙන්නේ නැ. :lol::lol:

    මෙතන අමරදේවයන්ට අපහස කරලා නැ. කියන්නේ අපේ රටේ තත්වේ තමයි. කවුද මේකේ ඉන්න කැමැති, කට්ටිය බෝට්ටුවකින් හරි පනින්න් තමයි බලන් ඉන්නේ. :(

    :yes::yes::yes::yes:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    Apo mama nam hutte lankawe ai ipadenne na. ponna wesa hukanno tikak inne. kari pakku. ratata hena gahala giyath kamak na mata nam.:yes:
     

    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    සුනිල් පෙරේරා මේ වගේ සින්දුත් කියල තියෙනවා...ඔය කෑ ගහන කට්ටිය මේ සින්දු දැකල නැතුව ඇති... දැනගැනීම පිණිසයි FYI



    This Land Belongs to Me... This land belongs to You... This land belongs to all of us to live in harmony



    ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා..... වාද නැති - බේද නැති ලස්සන ලොව හෙට අපට උදා වේවා...
     
    Last edited: