සුනිල් මාධව උපහාර උළෙල

bitch_please

Active member
  • Jan 28, 2016
    249
    57
    28
    සුනිල් මාධව උපහාර උළෙල

    ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක මහතාගේ මාධ්‍ය දිවියට වසර 50 ක් සපීරීම නිමිත්තෙන් සංවිධානය කරන “ආදරණීය සුනිල් අයියා” උපහාර උළෙල 2016 මාර්තු 10 වන දා පස්වරු 2.00 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත් වේ. ඔහු විසින් රචිත සිය ජීවිත කතාව ඇතුළත් “නොනිමි ජීවිත කතාව” කෘතිය එළි දැක්වීමට සමගාමීව, පනස් වසරක මාධ්‍ය හා සමාජ මෙහෙවර උදෙසා ඔහු වෙත ජනතා උපහාර පිරිනැමීම මෙහිදි සිදු කිරීමට නියමිත ය.



    Abheetha%2BPaththara%2BKarayekuvu%2BManavawadiya.jpg



    http://nokieekatha.blogspot.com/2016/03/blog-post.html
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආරාධනාවක් ලැබී තිබේ........
    attachment.php


    නමුත් යාම අපහසුය.............


    සුනිල් අයියා ගේ කලින් තිබූ ඒ හෘදයාංගම සිනහව නැවත ඔහුට දීමට මට හැකි විය. ඒ ගැන සතුටු වෙමි.

    attachment.php
     

    Attachments

    • sunil1.jpg
      sunil1.jpg
      30.8 KB · Views: 64
    • sunil Ayya.jpg
      sunil Ayya.jpg
      32.8 KB · Views: 63

    bitch_please

    Active member
  • Jan 28, 2016
    249
    57
    28
    ආරාධනාවක් ලැබී තිබේ........
    attachment.php


    නමුත් යාම අපහසුය.............


    සුනිල් අයියා ගේ කලින් තිබූ ඒ හෘදයාංගම සිනහව නැවත ඔහුට දීමට මට හැකි විය. ඒ ගැන සතුටු වෙමි.


    tumblr_mw8mon81qO1sgl0ajo1_500.gif



    මම නම් යන්න ඉන්නෙ............;););););););)