සුනිල් හෙට්‌ටිආරච්චි

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ මිනිස්සු කලාවෙන් ලොකුවට හම්බ කරපු මිනිස්සු නෙමෙයි බන්..

    ඔව් මේ අය නිහතමානී සාමාන්‍ය ජීවිතයක් ගත කරපු අය. මෙහෙම වීම ගැන දුකයි. :(
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.

    rep+++
     
    Last edited:

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    මුදල් වෙනුවෙන් කලාව පස්සෙ ගියේ නැති සැබවින්ම කලාවට ආදරේ කරපු අතිශය සරල මනුස්සයෙක්, ඉක්මන් සුව ප්‍රර්ථනා කරනව.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අම්මා ගහයි බෝල්පොඉන්ට් නෙ:shocked:පට්ට චරිතයක් මචන්:)

    ඉක්‌මන් සුවය ප්‍රාර්ථනය කරනවා!
    11.gif
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    ඉක්‌මන් සුවය ප්‍රාර්ථනය කරමු
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඔහුට ඉක්‌මන් සුවය ප්‍රාර්ථනය කරමු
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,534
    16,314
    113
    ඔහුට ඉක්‌මන් සුවය ප්‍රාර්ථනය කරමු.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    පුදුම නිහතමානී පොරක්.. ඉස්සර බෝඩිමේ එහෙම කොහොමද..
    ඉක්මන් සුව ලැබෙන්න ඕනෙ
    :)