සුඳු සඳුන් White Sandalwood

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    මට සුඳු සඳුන් වගාව ගැන විස්තර දන්න අය ඉන්නවානම් කියන්නකෝ

    maxresdefault.jpg
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඕවා කරන තැනකින් සම්පුර්ණ විස්තර ටික ගිහින් අහ ගත්තා නම් හරි . උන්ගෙන් කරගන්න වගේ අහන්න
     

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    ඕවා කරන තැනකින් සම්පුර්ණ විස්තර ටික ගිහින් අහ ගත්තා නම් හරි . උන්ගෙන් කරගන්න වගේ අහන්න


    මේකයි. එහෙම අහගන්න පුළුවන්.එතකොට ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලන්ට වාසි විදිහට.ඒකියන්නේ සාර්ථකත්වය ගැන විතරයි. මට ඕන මේක ගැන හරියටම දන්න අයගෙන් අදහස් ටිකක් ගන්න. එතකොටයි මේ වගාවෙ අසාර්ථක පැත්තකුත් තියනවාද කියලා බලන්න පුළුවන් වෙන්නේ. මොකද මන් මේ වගාව කරන්න හිතන් ඉන්න කෙනෙක්. මේවාගේ දේකට ආයෝජනය කරන්න කලින් ඒගැන හරියටම දැනගන්න එක ගොඩාක් වැදගත් වෙනවා.