මට සුඳු සඳුන් වගාව ගැන විස්තර දන්න අය ඉන්නවානම් කියන්නකෝ
ossandaruwan Well-known member Jun 29, 2014 759 412 83 May 25, 2017 #1 මට සුඳු සඳුන් වගාව ගැන විස්තර දන්න අය ඉන්නවානම් කියන්නකෝ
akshalikas Well-known member Jul 9, 2015 3,081 277 83 May 25, 2017 #2 ඕවා කරන තැනකින් සම්පුර්ණ විස්තර ටික ගිහින් අහ ගත්තා නම් හරි . උන්ගෙන් කරගන්න වගේ අහන්න
samsungi7 Well-known member Dec 11, 2013 1,456 123 63 බබාලන්තය May 25, 2017 #4 Owa waga karanna permit ganna onida bn ?
ossandaruwan Well-known member Jun 29, 2014 759 412 83 May 26, 2017 #5 akshalikas said: ඕවා කරන තැනකින් සම්පුර්ණ විස්තර ටික ගිහින් අහ ගත්තා නම් හරි . උන්ගෙන් කරගන්න වගේ අහන්න Click to expand... මේකයි. එහෙම අහගන්න පුළුවන්.එතකොට ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලන්ට වාසි විදිහට.ඒකියන්නේ සාර්ථකත්වය ගැන විතරයි. මට ඕන මේක ගැන හරියටම දන්න අයගෙන් අදහස් ටිකක් ගන්න. එතකොටයි මේ වගාවෙ අසාර්ථක පැත්තකුත් තියනවාද කියලා බලන්න පුළුවන් වෙන්නේ. මොකද මන් මේ වගාව කරන්න හිතන් ඉන්න කෙනෙක්. මේවාගේ දේකට ආයෝජනය කරන්න කලින් ඒගැන හරියටම දැනගන්න එක ගොඩාක් වැදගත් වෙනවා.
akshalikas said: ඕවා කරන තැනකින් සම්පුර්ණ විස්තර ටික ගිහින් අහ ගත්තා නම් හරි . උන්ගෙන් කරගන්න වගේ අහන්න Click to expand... මේකයි. එහෙම අහගන්න පුළුවන්.එතකොට ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලන්ට වාසි විදිහට.ඒකියන්නේ සාර්ථකත්වය ගැන විතරයි. මට ඕන මේක ගැන හරියටම දන්න අයගෙන් අදහස් ටිකක් ගන්න. එතකොටයි මේ වගාවෙ අසාර්ථක පැත්තකුත් තියනවාද කියලා බලන්න පුළුවන් වෙන්නේ. මොකද මන් මේ වගාව කරන්න හිතන් ඉන්න කෙනෙක්. මේවාගේ දේකට ආයෝජනය කරන්න කලින් ඒගැන හරියටම දැනගන්න එක ගොඩාක් වැදගත් වෙනවා.
ossandaruwan Well-known member Jun 29, 2014 759 412 83 May 26, 2017 #6 samsungi7 said: Owa waga karanna permit ganna onida bn ? Click to expand... මන් මේගැන කිසිම දෙයක් දන්නේනෑ.ඒකතමයි මටත් මේගැන හරියටම දැනගන්න ඕන.
samsungi7 said: Owa waga karanna permit ganna onida bn ? Click to expand... මන් මේගැන කිසිම දෙයක් දන්නේනෑ.ඒකතමයි මටත් මේගැන හරියටම දැනගන්න ඕන.
ossandaruwan Well-known member Jun 29, 2014 759 412 83 Oct 18, 2017 #7 මේගැන තියන ලිපි වාගේ ඒවා උනත් කමක්නෑ