සුපර්ගර්ල් සීසන් 02

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    සුපර්ගර්ල් සීසන් 02

    සුපර්ගර්ල් සීසන් දෙක හදන්නේ CW වලින්ලු.. :baffled:

    Bb7tKaZ.png
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මට අර කල්ල සෙට් වෙන්නෙම් නැ බන්
    ඌ මෙලෝ රහකට නැති චරිතයක්.
    කොමික් වලත් ජේම්ස් ඔල්සන් ට ඉන්නේ කල්ලෙක්ද බන්
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මෙලෝ රහක් නැති සීරියස් එකක් .. CW එකෙන් වත් හැදිලා ආවොත් හොඳයි ...
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මට අර කල්ල සෙට් වෙන්නෙම් නැ බන්
    ඌ මෙලෝ රහකට නැති චරිතයක්.
    කොමික් වලත් ජේම්ස් ඔල්සන් ට ඉන්නේ කල්ලෙක්ද බන්

    250px-Supermans_Pal_Jimmy_Olsen_1.jpg

    කොමික් වල සුදු චරිතයක් වගේ.. ඇර කල්ලට හරියට රඟ පාන්නවත් තේරෙන් නෑ..

    මෙලෝ රහක් නැති සීරියස් එකක් .. CW එකෙන් වත් හැදිලා ආවොත් හොඳයි ...

    මම සුපර්ගර්ල් නිසා ඔක්කොම බැලුවා :baffled:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    සුපර්ගර්ල් අල්ට්‍රා ෆකින් ගෙහ් ...... :no:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    250px-Supermans_Pal_Jimmy_Olsen_1.jpg

    කොමික් වල සුදු චරිතයක් වගේ.. ඇර කල්ලට හරියට රඟ පාන්නවත් තේරෙන් නෑ..

    මම සුපර්ගර්ල් නිසා ඔක්කොම බැලුවා :baffled:

    ඔව් බන් ෆිල්ම් වලත් ඉන්නේ සුදු එකෙක්.අරුගේ මහා පොන්න ඇක්ටින් තියෙන්නේ.
    ඒ අතින් ස්මොල්විල්ලේ දාහකින් හොඳයි.
    මාගල වගේ එපිසෝඩ් තිබ්බට චරිත වලට එල සෙට් එකක් හිටිය.

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඔය මොන superhero උනත් smallville වලට ලං කරන්න හරි පුළුවන් එකකට තියෙන්නේ gotham විතරයි.CW උන්ගේ වැඩ childish වැඩි. Fox නම් සුපිරියට DC comics කරනව. netflix ලත් සුපිරියට marvel's comics කරනවා. ABC උනුත් CW ලා වගේම boring .
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔය මොන superhero උනත් smallville වලට ලං කරන්න හරි පුළුවන් එකකට තියෙන්නේ gotham විතරයි.CW උන්ගේ වැඩ childish වැඩි. Fox නම් සුපිරියට DC comics කරනව. netflix ලත් සුපිරියට marvel's comics කරනවා. ABC උනුත් CW ලා වගේම boring .

    ඔව් ඩේයර්ඩේවිල් නම් පට්ට