ඇයි බන් සුපර්මාර්කට් ඇතුලේ ෆොටෝ ගහන්න දෙන්නේ නැත්තේ. මේ ලඟදි සුද්දෝ දෙන්නෙක් ඇවිත් දෙහිවල සුපර්මාර්කට් එකක් ඇතුලේ ෆොටෝ ගත්ත කියලා Manager උන් දෙන්න බැන්නා.
pohottuwata neh chande dunne?mata ehm ohoma karanam passe dwsk aphu ghin full vlog ekakma krl upload krnw manager esikayawa tag krl

ඒත් බන් ව්ලොග් කරන උන් කීල්ස් එකේ ,ෆුඩ් සිටි එක ඇතුලෙත් විඊඩියෝ කරලා දානවනේ. මට ඕනි තරම් එක්සාම්පල් දාන්න පුලුවන්. මේකේ ඉන්න උන් චැනල් ප්‍රමොට් කරනවා කියලා බනින නිසා ඒවා දන්නෙ නෑ. පහල එක දැම්මේ නිකං
Moda katha kiyanna epa hotto. Supermarket wala thama marked price ekata wikunanne. Eliye kadawal wala thama marked price ekata wada r5, r10 wadiyen wikunanne.ඇත්ත කතාව මේකයි. තවත් හේතුවක්.
ඇතුලේ බඩු වල ගණන් මිල වැඩියි එළියට වඩා. ඕකක් බැරිවෙලාවත් social media වලට ගියොත් හැලි ලියන අය වැඩියි. Reputation වලට කෙල වෙන නිසා. ළඟදී අර චීස් වලට එහෙම ගියා මතකනේ.
කීල්ස් යන අය දන්නවා ඇතිනේ කොහොමත් ඒවගේ ගණන් එළියේ ඒවට වඩා වැඩී කියලා.
එක නිසා ෆොටෝ ගහන්න දෙන්නේ නෑ.
ඒත් බන් ව්ලොග් කරන උන් කීල්ස් එකේ ,ෆුඩ් සිටි එක ඇතුලෙත් විඊඩියෝ කරලා දානවනේ. මට ඕනි තරම් එක්සාම්පල් දාන්න පුලුවන්. මේකේ ඉන්න උන් චැනල් ප්‍රමොට් කරනවා කියලා බනින නිසා ඒවා දන්නෙ නෑ. පහල එක දැම්මේ නිකං
ekane, keells eke samahara kada walata wada aduth ekka nexus discounts awamaModa katha kiyanna epa hotto. Supermarket wala thama marked price ekata wikunanne. Eliye kadawal wala thama marked price ekata wada r5, r10 wadiyen wikunanne.
Anika supermarket eken bill ekak denawa. Basu tika gedara aran awamat bill ekat ekka photo gahala danna puluwan.
Aththa kiyapan tho supermarket ekak dakalawat na ne?
ඒක නම් කමක් නැ කියමුකෝ. කවුද යකෝ පාමසියට යන්නේ බඩු බිල් කරන්න. මූ ලැජ නැතුව පාමසියට යනව බඩු බිල් කරන්න. පාමසියේ එකා බලනා ඇති කවුද මේ ගංජා කාරයා කියලාසල්ලි දෙන හැටි බලපං මේ යකා, ගුලි කරල ..

ඒත් බන් ව්ලොග් කරන උන් කීල්ස් එකේ ,ෆුඩ් සිටි එක ඇතුලෙත් විඊඩියෝ කරලා දානවනේ. මට ඕනි තරම් එක්සාම්පල් දාන්න පුලුවන්. මේකේ ඉන්න උන් චැනල් ප්‍රමොට් කරනවා කියලා බනින නිසා ඒවා දන්නෙ නෑ. පහල එක දැම්මේ නිකං
ඒත් බන් ව්ලොග් කරන උන් කීල්ස් එකේ ,ෆුඩ් සිටි එක ඇතුලෙත් විඊඩියෝ කරලා දානවනේ. මට ඕනි තරම් එක්සාම්පල් දාන්න පුලුවන්. මේකේ ඉන්න උන් චැනල් ප්‍රමොට් කරනවා කියලා බනින නිසා ඒවා දන්නෙ නෑ. පහල එක දැම්මේ නිකං
ඇත්ත කතාව මේකයි. තවත් හේතුවක්.