සුපර්මාර්කට් ඇතුලේ ෆොටෝ

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,556
    10,344
    113
    44
    Living in an Atom
    ඇයි බන් සුපර්මාර්කට් ඇතුලේ ෆොටෝ ගහන්න දෙන්නේ නැත්තේ. මේ ලඟදි සුද්දෝ දෙන්නෙක් ඇවිත් දෙහිවල සුපර්මාර්කට් එකක් ඇතුලේ ෆොටෝ ගත්ත කියලා Manager උන් දෙන්න බැන්නා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,133
    1
    61,424
    113
    Mother Earth
    pre planned robbery දෙන්න පුළුවන් නිසා සහ ආරක්ෂාවට. සුපර් මාර්කට් එකත් privet property එකක්. ඉතින් උන්ට ඕන නීතියක් දාන්න පුළුළුන්. හැබැයි මහ පාර වගේ තැන් public places. ඒවට කාටවත් නීති දාන්න බෑ රජයට ඇරෙන්න.
     
    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    ඇත්ත කතාව මේකයි. තවත් හේතුවක්.

    ඇතුලේ බඩු වල ගණන් මිල වැඩියි එළියට වඩා. ඕකක් බැරිවෙලාවත් social media වලට ගියොත් හැලි ලියන අය වැඩියි. Reputation වලට කෙල වෙන නිසා. ළඟදී අර චීස් වලට එහෙම ගියා මතකනේ.
    කීල්ස් යන අය දන්නවා ඇතිනේ කොහොමත් ඒවගේ ගණන් එළියේ ඒවට වඩා වැඩී කියලා.
    එක නිසා ෆොටෝ ගහන්න දෙන්නේ නෑ.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,014
    15,491
    113
    New Zealand
    ඒත් බන් ව්ලොග් කරන උන් කීල්ස් එකේ ,ෆුඩ් සිටි එක ඇතුලෙත් විඊඩියෝ කරලා දානවනේ. මට ඕනි තරම් එක්සාම්පල් දාන්න පුලුවන්. මේකේ ඉන්න උන් චැනල් ප්‍රමොට් කරනවා කියලා බනින නිසා ඒවා දන්නෙ නෑ. පහල එක දැම්මේ නිකං:P
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,994
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඒත් බන් ව්ලොග් කරන උන් කීල්ස් එකේ ,ෆුඩ් සිටි එක ඇතුලෙත් විඊඩියෝ කරලා දානවනේ. මට ඕනි තරම් එක්සාම්පල් දාන්න පුලුවන්. මේකේ ඉන්න උන් චැනල් ප්‍රමොට් කරනවා කියලා බනින නිසා ඒවා දන්නෙ නෑ. පහල එක දැම්මේ නිකං:P

    me channel eke ewa ona thanaka dapan
    god ge neh
    mona hari kiwwoth mannen ketuwa thatteta pissu kiyala eliyata awa
    nathi wenna athi wenna deyak na
    balanna hoyanna daru mallo na
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    ඇත්ත කතාව මේකයි. තවත් හේතුවක්.

    ඇතුලේ බඩු වල ගණන් මිල වැඩියි එළියට වඩා. ඕකක් බැරිවෙලාවත් social media වලට ගියොත් හැලි ලියන අය වැඩියි. Reputation වලට කෙල වෙන නිසා. ළඟදී අර චීස් වලට එහෙම ගියා මතකනේ.
    කීල්ස් යන අය දන්නවා ඇතිනේ කොහොමත් ඒවගේ ගණන් එළියේ ඒවට වඩා වැඩී කියලා.
    එක නිසා ෆොටෝ ගහන්න දෙන්නේ නෑ.
    Moda katha kiyanna epa hotto. Supermarket wala thama marked price ekata wikunanne. Eliye kadawal wala thama marked price ekata wada r5, r10 wadiyen wikunanne.

    Anika supermarket eken bill ekak denawa. Basu tika gedara aran awamat bill ekat ekka photo gahala danna puluwan.

    Aththa kiyapan tho supermarket ekak dakalawat na ne?
     
    • Like
    Reactions: poopoo

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,247
    113
    එකමත් එක රටක
    ඒත් බන් ව්ලොග් කරන උන් කීල්ස් එකේ ,ෆුඩ් සිටි එක ඇතුලෙත් විඊඩියෝ කරලා දානවනේ. මට ඕනි තරම් එක්සාම්පල් දාන්න පුලුවන්. මේකේ ඉන්න උන් චැනල් ප්‍රමොට් කරනවා කියලා බනින නිසා ඒවා දන්නෙ නෑ. පහල එක දැම්මේ නිකං:P

    සල්ලි දෙන හැටි බලපං මේ යකා, ගුලි කරල ..
     
    • Haha
    Reactions: Mahesh Wanasinghe

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    Moda katha kiyanna epa hotto. Supermarket wala thama marked price ekata wikunanne. Eliye kadawal wala thama marked price ekata wada r5, r10 wadiyen wikunanne.

    Anika supermarket eken bill ekak denawa. Basu tika gedara aran awamat bill ekat ekka photo gahala danna puluwan.

    Aththa kiyapan tho supermarket ekak dakalawat na ne?
    ekane, keells eke samahara kada walata wada aduth ekka nexus discounts awama
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,014
    15,491
    113
    New Zealand
    සල්ලි දෙන හැටි බලපං මේ යකා, ගුලි කරල ..
    ඒක නම් කමක් නැ කියමුකෝ. කවුද යකෝ පාමසියට යන්නේ බඩු බිල් කරන්න. මූ ලැජ නැතුව පාමසියට යනව බඩු බිල් කරන්න. පාමසියේ එකා බලනා ඇති කවුද මේ ගංජා කාරයා කියලා:lol::lol:
     
    • Haha
    Reactions: lilman

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    ඒත් බන් ව්ලොග් කරන උන් කීල්ස් එකේ ,ෆුඩ් සිටි එක ඇතුලෙත් විඊඩියෝ කරලා දානවනේ. මට ඕනි තරම් එක්සාම්පල් දාන්න පුලුවන්. මේකේ ඉන්න උන් චැනල් ප්‍රමොට් කරනවා කියලා බනින නිසා ඒවා දන්නෙ නෑ. පහල එක දැම්මේ නිකං:P

    හපෝ රුපියල් 10ටත් කුණු කම් කරන පෙරේතයෙක්නෙ මූ 2010 දි වෙලත්.
     
    • Haha
    Reactions: Mahesh Wanasinghe

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,037
    8,877
    113
    Cenon
    cenon.com
    ඒත් බන් ව්ලොග් කරන උන් කීල්ස් එකේ ,ෆුඩ් සිටි එක ඇතුලෙත් විඊඩියෝ කරලා දානවනේ. මට ඕනි තරම් එක්සාම්පල් දාන්න පුලුවන්. මේකේ ඉන්න උන් චැනල් ප්‍රමොට් කරනවා කියලා බනින නිසා ඒවා දන්නෙ නෑ. පහල එක දැම්මේ නිකං:P

    uba nam bro moka unath karima fan walataraya ge
     
    • Haha
    Reactions: Mahesh Wanasinghe

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    ඇත්ත කතාව මේකයි. තවත් හේතුවක්.

    ඇතුලේ බඩු වල ගණන් මිල වැඩියි එළියට වඩා. ඕකක් බැරිවෙලාවත් social media වලට ගියොත් හැලි ලියන අය වැඩියි. Reputation වලට කෙල වෙන නිසා. ළඟදී අර චීස් වලට එහෙම ගියා මතකනේ.
    කීල්ස් යන අය දන්නවා ඇතිනේ කොහොමත් ඒවගේ ගණන් එළියේ ඒවට වඩා වැඩී කියලා.
    එක නිසා ෆොටෝ ගහන්න දෙන්නේ නෑ.
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: anith aya kesewethath uba nam supermarket paththe yanne nathi ekek kiyala post eken penava