bruteforce මෙතඩ් එකෙන් ගෙස් කරන්න නම් අපි කළින් දාලා තියෙන්න ඕන මචන්. වර්ඩ් ලිස්ට් එකක් හදනවා වගේ සිදුවීමක අන්තිම ටික ලිස්ට් හදන්න බැහැ නෙ![]()
ඒ වැඩේ විතරයි බන් අඩුවට කරගන්න පුළුවන්
නැත්නම් මූට නාසා එකේ ජොබ එකක් හොයන්න වෙයි
bruteforce මෙතඩ් එකෙන් ගෙස් කරන්න නම් අපි කළින් දාලා තියෙන්න ඕන මචන්. වර්ඩ් ලිස්ට් එකක් හදනවා වගේ සිදුවීමක අන්තිම ටික ලිස්ට් හදන්න බැහැ නෙ![]()
:O එ මොකටද බන් එහෙ යන්නේ මෙහෙ ඉදගෙන කරන්න බැයිදඒ වැඩේ විතරයි බන් අඩුවට කරගන්න පුළුවන්
නැත්නම් මූට නාසා එකේ ජොබ එකක් හොයන්න වෙයි

ගූගල් එකේ / යාහූ එකේ සුපර් කොම්පුටර් වලින් කරන්නෙ අනාගතය දකින එක නෙමෙයි මචන්! උන් ඒවා හදලා තියෙන්නෙ මිලියන දහස් ගානක් මිනිස්සු එක පාර වැඩ කරන නිසා ඒවට ගැළපෙන්න. ඒ උනාට උඹ සුපර් කොම්පුටර් එකක් හදන්න යන්නෙ වෙනස්ම වැඩකට! උඹගේ බජට් එක කියපන් මම බඩු ලිස්ට් එක අහලා එවන්නම්. හැබැයි මචන් මට උදව් කරන්න පුළුවන් මැෂින් එකට ගැළපෙන හාඩ්වෙයාර් ගළපන්න විතරයි.හරි මචන් මාක් .ගූගල්,යාහු තවත් අය ගාව තියෙන සුපර් කොම්පියුටර් හඩුවෙ ෆිල්ම් බලලද බන් ,එයාලටත් එයාලගෙ මොකක් හරි අමරු වැඩක් ලේසියෙන් කරගන්නනේ හදල තියෙන්නෙ?අනික මම මේ හිතන සීන් එක කිව්වෙ උදාහරනයක් විදිහට මචන් මට හදන විදිහ කියහන්කො කොහොමද කරන්නේ කියල ඒ ඇති

:O එ මොකටද බන් එහෙ යන්නේ මෙහෙ ඉදගෙන කරන්න බැයිද![]()
බඩු ලිස්ට් එක නෙමෙ මචන් කොහොමද හදන්නේ කියල අහල එවහන්කො ඒ අති බඩුනම් ඔන තරම් තියනවනේ ගන්න ඔන්ලිනෙ හරි ඔෆ් ලයින් හරි ඩයග්රම් එකකින් පෙන්නන්න පුලුවන්නම් ලොකු ඩෙයක් උබට තෙරෙනවනෙ මම කියන එක සටහනක් වගේගූගල් එකේ / යාහූ එකේ සුපර් කොම්පුටර් වලින් කරන්නෙ අනාගතය දකින එක නෙමෙයි මචන්! උන් ඒවා හදලා තියෙන්නෙ මිලියන දහස් ගානක් මිනිස්සු එක පාර වැඩ කරන නිසා ඒවට ගැළපෙන්න. ඒ උනාට උඹ සුපර් කොම්පුටර් එකක් හදන්න යන්නෙ වෙනස්ම වැඩකට! උඹගේ බජට් එක කියපන් මම බඩු ලිස්ට් එක අහලා එවන්නම්. හැබැයි මචන් මට උදව් කරන්න පුළුවන් මැෂින් එකට ගැළපෙන හාඩ්වෙයාර් ගළපන්න විතරයි.![]()
බඩු ලිස්ට් එක නෙමෙ මචන් කොහොමද හදන්නේ කියල අහල එවහන්කො ඒ අති බඩුනම් ඔන තරම් තියනවනේ ගන්න ඔන්ලිනෙ හරි ඔෆ් ලයින් හරි ඩයග්රම් එකකින් පෙන්නන්න පුලුවන්නම් ලොකු ඩෙයක් උබට තෙරෙනවනෙ මම කියන එක සටහනක් වගේ
ඔව් මචන් ඒ අති ,මට කොහොමද එහෙම මචිනෙ එකක් හදගන්නේ කියල,උදාහන වලට පාර්ට් නම් මොඩ්ල් එහෙම පොඩ්ඩක් දාහන්,නෝමල් පීසී එකක් හදන විදිහ නෙමෙ නෙ දෙන්නෙමචන් උබට මොකක් හදන විදිහද දැන ගන්න ඕන? මැෂින් එක හදන හැටි මම අහලා කියන්නම්. ඒ කිව්වෙ බේසික් දෘඩාංග විතරක්!

මම අහලා කියන්නම් මචන්!ඔව් මචන් ඒ අති ,මට කොහොමද එහෙම මචිනෙ එකක් හදගන්නේ කියල,උදාහන වලට පාර්ට් නම් මොඩ්ල් එහෙම පොඩ්ඩක් දාහන්,නෝමල් පීසී එකක් හදන විදිහ නෙමෙ නෙ දෙන්නෙ![]()





machan workstation ekak hadapan. multi processor , huge RAM, few nVIDIA quadro cards, RAID 2TB x 10 HDD dala


මචන්ල මට මෙහෙම පොඩි වැඩක් කරන්නන් ටිකක් කියල දියල්ල 24GB ram තියන 24GHZ(උදාහරනයක් විතරයි) වගේ වෙගයක් තියන කොම්පියුටරයක් හදන්න පොඩි ඉඩක.දැන් අහන්න එපා ගූගල් වහන්න වෙයිද දන්නේ නැ කියල වගේ මෝඩ කතා,මට මේ දේ කරන්න පුලුවන්ද කියල පොඩ්ඩක් කියන්න කොම්පියුටර් ඩෙක තුනක් එකතු කරල එක පවර් ෆුල් කොම්පියුටර් එකක් හදන්න පුලුවන්ද කියල,මම දන්නව දන්න උන් ඉන්නව මේකෙ,මග අරල යන්න එපා,නෙට් එකේ තියන එකක් කොපි පේස්ට් කරන්නේ නැතුව පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න
සුභ දායී තත්වයක් බලාපොරොත්තු වෙමි
මචන් උඹ අමුතුම යන්තරයක් හදන්න නේද යන්නෙ?
අර කාලය හරහා යනවා වගේ එකක්ද බන්ස්?
නැත්නම් අනාගතය දකින්න පුලුවන් එකක්..
මරු මරු...
ලංකාවෙ 32 GB රැම් ගහන සර්වර් මදර්බෝඩ් නම් තියෙයිලු..!
http://www.uslanka.com/uslanka/product/product_info.php?item_no=USL67499454706
http://www.uslanka.com/uslanka/product/product_info.php?item_no=USL67499440378
නැ නෑ බන් එච්චර හිතන්න එපා