සුප් කැට පිලිකා

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    වෛද්‍ය සභාවේ සභාපති ඕක කිව්වේ.. තිස්ස ජනනායක කිව්වේ එයා කිව්වා කියලා. උම්බලකඩ කුඩු එකත් ගන්න එපා කිව්වා.. කොහොමත් ඕවා කෑවොත් කැන්සර් sure
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වෛද්‍ය සභාවේ සභාපති ඕක කිව්වේ.. තිස්ස ජනනායක කිව්වේ එයා කිව්වා කියලා. උම්බලකඩ කුඩු එකත් ගන්න එපා කිව්වා.. කොහොමත් ඕවා කෑවොත් කැන්සර් sure

    ඒ රසට හුරු වෙලා ඉන්න උන්ට ඕවා කිව්වම ඌරු ජුවල් නගිනවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,944
    2
    54,632
    113
    වෛද්‍ය සභාවේ සභාපති ඕක කිව්වේ.. තිස්ස ජනනායක කිව්වේ එයා කිව්වා කියලා. උම්බලකඩ කුඩු එකත් ගන්න එපා කිව්වා.. කොහොමත් ඕවා කෑවොත් කැන්සර් sure

    ලංකාවෙ විතරයි හරිහමන් research එකක්, study එකක් quote නොකර ඔහොම කටට එන එක/අරය කිව්ව මෙයා කිව්ව කියල කියන්නේ. සිංහලු ඕන එකක් ඔළුව වනල පිළිගන්නවනෙ.
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ලංකාවෙ විතරයි හරිහමන් research එකක්, study එකක් quote නොකර ඔහොම කටට එන එක/අරය කිව්ව මෙයා කිව්ව කියල කියන්නේ. සිංහලු ඕන එකක් ඔළුව වනල පිළිගන්නවනෙ.
    True.
     
    • Like
    Reactions: Lahiru120 and NRTG

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ලංකාවෙ විතරයි හරිහමන් research එකක්, study එකක් quote නොකර ඔහොම කටට එන එක/අරය කිව්ව මෙයා කිව්ව කියල කියන්නේ. සිංහලු ඕන එකක් ඔළුව වනල පිළිගන්නවනෙ.
    පිස්සුද බං. ගොඩක් reasearch කරලා තියන්නේ.. එලියට දන්නේ නෑ. මොකද බහු ජාතික සමාගම් වල මැර තරජන. Research කරන එකා මරනවා කියලා කියන්නේ.. මුලින් සල්ලි වලට ගන්න බලනවා. සමහරු යට වෙන්නේ නෑ නේ.
    උබ හොදට හොයල බලපන්. Doctors ලාගෙන් privately අහපන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,944
    2
    54,632
    113
    පිස්සුද බං. ගොඩක් reasearch කරලා තියන්නේ.. එලියට දන්නේ නෑ. මොකද බහු ජාතික සමාගම් වල මැර තරජන. Research කරන එකා මරනවා කියලා කියන්නේ.. මුලින් සල්ලි වලට ගන්න බලනවා. සමහරු යට වෙන්නේ නෑ නේ.
    උබ හොදට හොයල බලපන්. Doctors ලාගෙන් privately අහපන්.

    අවුරුදු 112 තිස්සෙ යට කරන්න පුළුවන්ද බං ඕක ?
     
    • Like
    Reactions: Lahiru120 and NRTG

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අවුරුදු 112 තිස්සෙ යට කරන්න පුළුවන්ද බං ඕක ?
    හාපෝ පුළුවන් බං. බහු ජාතික සමාගම් නේ. මතකඩ ඇන්කර් වල මෙලමයින් කේස් එක ගියපු වෙලේ නවසීලන්ත අගමැති මෙහෙට ඇවිල්ලා government එකත් එක්ක discuss කරලා ගියා. ඇන්කර් වල ලොකු වෙළඳ පොළක් ලංකාව කියන්නේ. මෙලමයින් පිලිකාකරයි.
    ඊට පස්සේ මෙලමයින් සීන් එක යට ගියා එහෙම්මම. ලංකාවේ මිනිස්සු ආයේ ඇන්කර් බොනවා

    2014 විතර astra මාගරින් අවුරුදු 3 ට අඩු ළමයින්ට දෙන්න එපා කියලා ගැසට් කරා. ගැසට් එක මන් ළඟ දැන් නැ.

    තව කේස් එකක්. අපේ physics සර් ඔලුවෙ කැක්කුමට බෙහෙත් ගන්න ගියාම ස්කෑන් එහෙම කරලා බලලා ඇහුවලු ඔයා phone වලින් නිතරම කතා කරනවද කියලා. ඒ පාර ඇයි ඇහුවහම කියලා තියනවා ෆෝන් වලින් මෙහෙම අවුල් වෙන්න පුළුවන් කියලා doctor,
    අපේ සර් අහලා තියනවා ඔයාලා ඇයි මේවා කෙලින්ම මිනිස්සුන්ට ප්‍රසිිදියේ කියන්නේ නැත්තේ අයි කියල? ඒ පාර doctor කියලා අපට ඒ සමාගම් වලින් මරණ තර්ජන වගේ ඒව එනව එක නිසා අපි කට වහගෙන ඉන්නවා කියලා.
    ( සර් ට තිබ්බේ fm mic වලින් කතා කරලා එන effect එක. එකට බෙහෙත් ගත්තා wired mic use කරන්න කියලා තිබ්බ)
    ඉතින් ඔය වගේ කේස් බහු ජාතික සමාගම් වලින් වහනව බං. උන්ගේ බිස්නස් සාර්ථක කර ගන්න..
    සාමාන්‍යෙන් ෆෝන් එකක් දිගු වෙලාවක් මොළය අසල තියාගන්න හොඳ නෑ.
     
    • Like
    Reactions: Lahiru120 and hchri

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,944
    2
    54,632
    113
    හාපෝ පුළුවන් බං. බහු ජාතික සමාගම් නේ.

    ඔය ඔක්කොම ලංකාවෙනෙ. මුළු ලෝකෙන්ම අවු 112 ක් වසං කරගෙන ඉන්න පුළුවන්ද?
     
    • Like
    Reactions: Lahiru120

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔය ඔක්කොම ලංකාවෙනෙ. මුළු ලෝකෙන්ම අවු 112 ක් වසං කරගෙන ඉන්න පුළුවන්ද?
    ඕ ගොඩක් දේවල් පුළුවන්.
    උද්‍රාහරණයකට ගත්තොත් ඔය චොක්ලට් වගේ හදන company ඔක්කොම chain එකක් වගේ ගිහින් අන්තිමට අයිති වෙන්නේ එක company එකකට නේ බං නම් විතරයි වෙනස්. ඉතින් උන්ට යටින් ගේමක් ගහලා ලෝකෙට කොලේ වාහන එක මහා ලොකු දෙයක් නෙවෙයි. වැඩිය දඟලන උන් නිහඬ කරලා දානවා

    පිටරට තියන ගොඩක් විෂ දේවල් නෑ. නැත්තෙත් නෑ. බොයිලර් චිකන් එහෙම තියනවා.

    මේකෙම thred එකක් ගියා පිටරට තියන බිස්කට් වල හා ලංකාවේ තියන බිස්කට් වල ingredients ගැන. ෆොටෝ ත් එක්කම. ඒවගේ ලංකාවේ දාන තරම් E numbers වලින් හදුන්වන chemical ජාති දන්නේ නැ කියලා මේකේ පිට රට ඉන්න ීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීඋන් කියලා තිබ්බා. දැම්මෙත් E numbers නැතුව අදාල නම දාන්නේ. ලංකාවේ එහෙම නැ නේ. කෙලින්ම E number එක දන්නේ..හොයන්න බෑ මිනිස්සුන්ට. දැනුවත් නෑ හරියටම

    බෙහෙත් කියන්නේ පට්ට ආදායම් එන field එකක්. උන් ලෙඩ හදලා දැම්මොත් තමයි බෙහෙත් විකුණා ගන්න පුළුවන්. ඔය ඇමරිකාව ඇතුල දියුණු රටවල වල දැනුවත්. ඇමරිකාවේත් පිළිකාව තියනවා. රතුපාට මස් ජාති, සොසේජේ වගේ දේවල් තියනවා නෙ. ඒව කෑවහම මහා අන්ත්‍රයේ පිළිකා එනව.
    වැඩිපුරම 3 වන ලෝකේ රටවල් තමයි ඕකට අල්ල ගන්නේ. ලංකාවෙත් ඇතුලුව. ඉන්දියාවත් හොඳයි. ජනගහනය වැඩි නේ. India වල තියන maggie එහෙම හැම රටේම නෑ.

    https://elakiri.com/threads/එච්චර-දුර-මට-ඉගෙනගන්න-බෑ-සර්-මට-වියදම්-කරන්න-තාත්තට-බෑ.1951415/

    මේ ලින්ක් එකේ තියන පෝස්ට් එකේ doctor කියපු කතාව බලන්න. එයා 3000ක් අරගෙන කරපු research එකෙන් හොයාගෙන තියනවා පොල්තෙල් වල cholostrol නෑ කියලා.
    නමුත් අපට හුරු කරේ මොකක්ද? පොල්තෙල් කෑවොත් cholostrol එනවා එක නිසා කන්න එපා. පාම් ඔයිල් කන්න. Sunflower ඔයිල් වගේ ඒව කන්න කියලා.. ඒ උනාට ඒව කෑවහම තමයි හැදෙන්නේ. ඕක කරේ හන්දියේ dispensery එකේ ඉන්න doctor මාරගයෙන්. Company වලින්.

    ඉස්සර ලංකාවෙ මිනිස්සු පිරිසිදු පොල්තෙල් වලින් බැඳපු කැවුම් වගේ දේවල් කෑවා. කිසිම අවුලක් තිබ්බේ නෑ.
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    බලන් ඉදපල්ලා උන් උබලට ආදරේට හදලා දෙයි :lol: කාලා විඳවපල්ලා එතකොට තමා සැප.
     
    • Like
    Reactions: Lahiru120

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මම මේ වෙනකොට දෙතුන් පාරක් මැරිල තියෙන්න ඕනි හරිනම්. නරක ඇති හැබැයි ඔය කියන තරම්ම නම් වස නැතුව ඇති.
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    machan oya thissa sir kiyana kathawa attha ewagen withrak nemi thawa mas warga walinuth oya pilika kiyana dee enna puluwan (athdakimen kiyanne wadi wisthra ahannepa ) thawa godak dewal walin rasayanika beheth gahapu kaama beema walin aath weyalla dan ithin honda elawalu palathru hoyaganna amaru thama. puluwannam podi deyak hari gedra wawagena kaapalla elawalu wadiyen kamata ganin (onama deyak onawata wadiya onama naa kyanawane)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,944
    2
    54,632
    113
    මේකෙම thred එකක් ගියා පිටරට තියන බිස්කට් වල හා ලංකාවේ තියන බිස්කට් වල ingredients ගැන. ෆොටෝ ත් එක්කම. ඒවගේ ලංකාවේ දාන තරම් E numbers වලින් හදුන්වන chemical ජාති දන්නේ නැ කියලා මේකේ පිට රට ඉන්න ීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීඋන් කියලා තිබ්බා. දැම්මෙත් E numbers නැතුව අදාල නම දාන්නේ. ලංකාවේ එහෙම නැ නේ. කෙලින්ම E number එක දන්නේ..හොයන්න බෑ මිනිස්සුන්ට. දැනුවත් නෑ හරියටම

    ඒක හරි ඉතින්. ඒත් ලංකාවෙ MSG වල පිටරට MSG වලට වඩා වෙනසක් නැහැනේ

    බෙහෙත් කියන්නේ පට්ට ආදායම් එන field එකක්. උන් ලෙඩ හදලා දැම්මොත් තමයි බෙහෙත් විකුණා ගන්න පුළුවන්. ඔය ඇමරිකාව ඇතුල දියුණු රටවල වල දැනුවත්. ඇමරිකාවේත් පිළිකාව තියනවා. රතුපාට මස් ජාති, සොසේජේ වගේ දේවල් තියනවා නෙ. ඒව කෑවහම මහා අන්ත්‍රයේ පිළිකා එනව.
    වැඩිපුරම 3 වන ලෝකේ රටවල් තමයි ඕකට අල්ල ගන්නේ. ලංකාවෙත් ඇතුලුව. ඉන්දියාවත් හොඳයි. ජනගහනය වැඩි නේ. India වල තියන maggie එහෙම හැම රටේම නෑ.

    ඇමරිකාවෙ හදන බෙහෙතුත් නෑනෙ ඉන්දියාවෙ

    මේ ලින්ක් එකේ තියන පෝස්ට් එකේ doctor කියපු කතාව බලන්න. එයා 3000ක් අරගෙන කරපු research එකෙන් හොයාගෙන තියනවා පොල්තෙල් වල cholostrol නෑ කියලා.
    නමුත් අපට හුරු කරේ මොකක්ද? පොල්තෙල් කෑවොත් cholostrol එනවා එක නිසා කන්න එපා. පාම් ඔයිල් කන්න. Sunflower ඔයිල් වගේ ඒව කන්න කියලා.. ඒ උනාට ඒව කෑවහම තමයි හැදෙන්නේ. ඕක කරේ හන්දියේ dispensery එකේ ඉන්න doctor මාරගයෙන්. Company වලින්.
    ඉස්සර ලංකාවෙ මිනිස්සු පිරිසිදු පොල්තෙල් වලින් බැඳපු කැවුම් වගේ දේවල් කෑවා. කිසිම අවුලක් තිබ්බේ නෑ.

    පොල්තෙල් වල කොලෙස්ටරෝල් නෑ කියන්න නම් එච්චර මහන්සියක් වෙන්නෝනයැ

    sAsgUT8.png

    අනික පොල්තෙල් සහ Cholesterol levels ගැන කරපු publicly accessible research, studies ඕන තරම් තියෙනව

    https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC5855206/