Combined maths syllabus eka mula indanma uganwana channel ekak tiyenawanan dapanko. Man bio kale mata maths tikak igena ganna asai
engineering technology lessons mula indan tiyenawanan ewath danna
pm ekak danna puluwan nan godak watinawa
serach karama enwa
eth me wage full happening eke krna ekak thama set une na
hoda happening ewa set unoth meke dannam
මූ මුල ඉඩන් 2022 එව්න්ට කරනව වගෙ නෙ? අපෙත් එකෙක් ඉන්නව 2022 කරන. ඌ follow කරන්නෙ මූව. 2022 කියල title එක දාල තියෙන්නෙ මුල ඉඳන් කරන උන්ට ලු.Combined maths syllabus eka mula indanma uganwana channel ekak tiyenawanan dapanko. Man bio kale mata maths tikak igena ganna asai
engineering technology lessons mula indan tiyenawanan ewath danna
pm ekak danna puluwan nan godak watinawa
ඔව් මචන්. කාලෙත් එක්ක tuition උනත් වෙනස් වෙන්න ඔනෙ. online ම වැඩේ යනව නම් ඉගෙන ගන්න එකෙක්ට සෑහෙන වාසියි. class ගියත් ඉතින් projected view එකක් දිහානෙ බලන්නෙ ගොඩක් උන්. අනික යන්න එන්න කාලෙ නාස්ති වෙන් නෑ. මහන්සි නෑ. හැබැයි ඉතින් මෙහෙම සෙට් එකකුත් ඉන්නව ;
View attachment 81363
මේක FB එකේ දැක්කෙ. හැබැයි ලංකාවෙ උන්ට වැල බලන්න, බඩු promote කරන්න, Tik Tok එකේ මගුල් නටන්න, FB එකේ පිස්සු කෙලින්න ඔක්කොටම කිසි අව්ලක් නැතුව හැමදේම තියනව. ඉගෙනගන්න වරෙන් කීවහම තමා දාහක් ප්රශ්න. කොහොම් හරි ඕක දියුනු උනොත් හොඳයි. හැබැයි එතකොට පොඩි එව්න්ට කෑල්ලක්වත් සෙට් කරගන chance එකක් නැති වෙයි.![]()

Dushyantha sir ge ewa hodai maths walata.ඔක්කොම Physics නෙ බන්. Maths එකෙක් හම්බුනා මටත්. මූ එල. හැබැයි වැඩිය video දාන්නැ. tuition කාක්කෙක් වගේ. හැබැයි එලට උගන්නනව.
Dushyantha sir ge ewa hodai maths walata.
අපිට එහෙම පෙනුනට මචන් දැන් ඉන්න පොඩි උන්ට කෑලි සෙට් කරගන්න පන්ති ගානෙ යන්න ඕන නෑ බන්. මාත් හිතුවෙ එහෙම තමා එත් අපේ කාලෙට වඩා ගොඩක් ක්රම තියෙයි බන් උන්ට දැන්.Ekane ban sirama case eka![]()