සුපිරිම කොල්ලෙක් AL නිකන් උගන්නවා

rama_d

Well-known member
  • Nov 28, 2014
    574
    674
    93
    Combined maths syllabus eka mula indanma uganwana channel ekak tiyenawanan dapanko. Man bio kale mata maths tikak igena ganna asai

    engineering technology lessons mula indan tiyenawanan ewath danna

    pm ekak danna puluwan nan godak watinawa
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    Combined maths syllabus eka mula indanma uganwana channel ekak tiyenawanan dapanko. Man bio kale mata maths tikak igena ganna asai

    engineering technology lessons mula indan tiyenawanan ewath danna

    pm ekak danna puluwan nan godak watinawa

    serach karama enwa
    eth me wage full happening eke krna ekak thama set une na

    hoda happening ewa set unoth meke dannam
     
    jjjjjjjj

    Member
    Feb 23, 2013
    10
    7
    3
    Combined maths syllabus eka mula indanma uganwana channel ekak tiyenawanan dapanko. Man bio kale mata maths tikak igena ganna asai

    engineering technology lessons mula indan tiyenawanan ewath danna

    pm ekak danna puluwan nan godak watinawa
    මූ මුල ඉඩන් 2022 එව්න්ට කරනව වගෙ නෙ? අපෙත් එකෙක් ඉන්නව 2022 කරන. ඌ follow කරන්නෙ මූව. 2022 කියල title එක දාල තියෙන්නෙ මුල ඉඳන් කරන උන්ට ලු.

    A/L Maths වලට ඉංජිනේරිං කියල දෙන්නෙ නෑ. Basic maths තමා කියල දෙන්නෙ. Maths වලට ආස නම් කරහන්.
     
    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    ඔව් මචන්. කාලෙත් එක්ක tuition උනත් වෙනස් වෙන්න ඔනෙ. online ම වැඩේ යනව නම් ඉගෙන ගන්න එකෙක්ට සෑහෙන වාසියි. class ගියත් ඉතින් projected view එකක් දිහානෙ බලන්නෙ ගොඩක් උන්. අනික යන්න එන්න කාලෙ නාස්ති වෙන් නෑ. මහන්සි නෑ. හැබැයි ඉතින් මෙහෙම සෙට් එකකුත් ඉන්නව ;
    View attachment 81363
    මේක FB එකේ දැක්කෙ. හැබැයි ලංකාවෙ උන්ට වැල බලන්න, බඩු promote කරන්න, Tik Tok එකේ මගුල් නටන්න, FB එකේ පිස්සු කෙලින්න ඔක්කොටම කිසි අව්ලක් නැතුව හැමදේම තියනව. ඉගෙනගන්න වරෙන් කීවහම තමා දාහක් ප්‍රශ්න. කොහොම් හරි ඕක දියුනු උනොත් හොඳයි. හැබැයි එතකොට පොඩි එව්න්ට කෑල්ලක්වත් සෙට් කරගන chance එකක් නැති වෙයි.:p

    Ekane ban sirama case eka:baffled:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    ඔක්කොම Physics නෙ බන්. Maths එකෙක් හම්බුනා මටත්. මූ එල. හැබැයි වැඩිය video දාන්නැ. tuition කාක්කෙක් වගේ. හැබැයි එලට උගන්නනව.
    Dushyantha sir ge ewa hodai maths walata.

    jjjjjjjj

    Member
    Feb 23, 2013
    10
    7
    3
    Dushyantha sir ge ewa hodai maths walata.

    දුශ්යන්ත සර් කලින් ඉඳන් පන්ති කරපු කෙනෙක් නෙ බන්. එහෙම උන් නම් ඉන්නව හැම සබ්ජෙක්ට් එකේම ඇති තරම්. මම propose කලේ අලුත් උන් මචන්. උන් උගන්නන විදිහ, time manage කරන විදිහ සෑහෙන වෙනස්. පිස්සු කෙලිනව අඩුයි. ගොන් පාට් අඩුයි.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    අපි ඉගෙන ගන්න කාලේ ඉන්ටර්නෙට් එකේ මෙව්ව තිබ්බේ නෑ වැල මිසක්. අනික අපි යන කාලේ දැන් ඉන්න උන්ට වගේ තෝරගන්න හොඳ විශයන් තිබ්බෙත් නෑ.
     
    jjjjjjjj

    Member
    Feb 23, 2013
    10
    7
    3
    Ekane ban sirama case eka:baffled:
    අපිට එහෙම පෙනුනට මචන් දැන් ඉන්න පොඩි උන්ට කෑලි සෙට් කරගන්න පන්ති ගානෙ යන්න ඕන නෑ බන්. මාත් හිතුවෙ එහෙම තමා එත් අපේ කාලෙට වඩා ගොඩක් ක්‍රම තියෙයි බන් උන්ට දැන්.