සුපිරිම කොල්ලෙක් AL නිකන් උගන්නවා

Depression

Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    මචන් මේක AL Maths Bio කරන උන්ට මේක share කරපන්
    සුපිරියටම කියලා දෙනවා
    මෙලෝ මගුලක් බැරි උන්ටත් තේරෙනවා
    Free කියලා දෙන්නේ
    ඔය ආදරේ කියලා බොරුවට පෙන්නගෙන කරන අය වගේ නෙවේ
    https://www.youtube.com/channel/UC_tSXtaEnZznSO1EVsKID2w












    Bump එකක් දාන් යන්න හැමෝටම පේන්න
     

    jjjjjjjj

    Member
    Feb 23, 2013
    10
    7
    3
    ඔක්කොම Physics නෙ බන්. Maths එකෙක් හම්බුනා මටත්. මූ එල. හැබැයි වැඩිය video දාන්නැ. tuition කාක්කෙක් වගේ. හැබැයි එලට උගන්නනව.



     
    Last edited:

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    ඔක්කොම Physics නෙ බන්. Maths එකෙක් හම්බුනා මටත්. මූ එල. හැබැයි වැඩිය video දාන්නැ. tuition කාක්කෙක් වගේ. හැබැයි එලට උගන්නනව.


    තාම අනිත් එව්වා සෙට් උනේ නෑ බන්
    හම්බුනාම දාන්නම්
    ඔව් ඒ වගේ අය නම් දාන එකක් නැ
     
    • Like
    Reactions: jjjjjjjj

    jjjjjjjj

    Member
    Feb 23, 2013
    10
    7
    3
    තාම අනිත් එව්වා සෙට් උනේ නෑ බන්
    හම්බුනාම දාන්නම්
    ඔව් ඒ වගේ අය නම් දාන එකක් නැ
    එල මචන්. මොකක් උනත් කොරෝන නිසා අනාත වෙලා ඉන්න A/L උන්ට මුන් මෙහෙම හරි දෙයක් කරන එක ලොකු දෙයක් බන්.ලොකු ලොකු සර්ල වගේ කාලෙ කන පිස්සු මරගාත කතා මුන් ලඟ නෑ. Short ඇන්ඩ් Sweet වැඩේ ඉවරයි. Data නාස්ති කරන් නෑ. මුන් ඔක්කොම මොරටුවේ. එක බැච් එකේද මන්ද. මොක උනත් සුපිරියට කියල දෙනව.
     
    • Like
    Reactions: Depression

    BOLT007

    Active member
  • Dec 28, 2018
    301
    57
    28
    wow. mehema giyoth tution sanskruthiyata kela vewi neda. anith eka tution wla ekaparine ahanna wenne. mehema videos wling ugannankota speed eka vunath adu vadi karala rewind kara kara balanna puluwan.
     

    jjjjjjjj

    Member
    Feb 23, 2013
    10
    7
    3
    wow. mehema giyoth tution sanskruthiyata kela vewi neda. anith eka tution wla ekaparine ahanna wenne. mehema videos wling ugannankota speed eka vunath adu vadi karala rewind kara kara balanna puluwan.
    ඔව් මචන්. කාලෙත් එක්ක tuition උනත් වෙනස් වෙන්න ඔනෙ. online ම වැඩේ යනව නම් ඉගෙන ගන්න එකෙක්ට සෑහෙන වාසියි. class ගියත් ඉතින් projected view එකක් දිහානෙ බලන්නෙ ගොඩක් උන්. අනික යන්න එන්න කාලෙ නාස්ති වෙන් නෑ. මහන්සි නෑ. හැබැයි ඉතින් මෙහෙම සෙට් එකකුත් ඉන්නව ;
    1591337977559.jpeg

    මේක FB එකේ දැක්කෙ. හැබැයි ලංකාවෙ උන්ට වැල බලන්න, බඩු promote කරන්න, Tik Tok එකේ මගුල් නටන්න, FB එකේ පිස්සු කෙලින්න ඔක්කොටම කිසි අව්ලක් නැතුව හැමදේම තියනව. ඉගෙනගන්න වරෙන් කීවහම තමා දාහක් ප්‍රශ්න. කොහොම් හරි ඕක දියුනු උනොත් හොඳයි. හැබැයි එතකොට පොඩි එව්න්ට කෑල්ලක්වත් සෙට් කරගන chance එකක් නැති වෙයි.:p
     
    • Like
    Reactions: Depression