සුපිරිම පරාටා...❤️

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Sick Vomit GIF by Originals
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    පිස්සු හැදෙනව නේ...
    මෙහෙ කඩවල්වල ගණන් ඇහුවම තමා එපා වෙන්නෙ
     
    • Sad
    Reactions: NRTG and neyohk

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    කල්කටා ලු..
    සුපිරිම පාරාට (රෝටි චානයි) කෑවේ මැලේසියාවෙන් නුයි සිංගප්පූරු වලිනුයි.
    Hot hot පිට ඒ වෙලාවෙම දාලා දෙන්නේ පට්ටම රහයි චිකන් කරි එක්ක බන්🤩

    ඒකට ලංකාවේ පරාට නිවිලා සීතල වෙලා . වෙන රටවල් වල එවුන් හිනා වෙනවා ඇති අපේ පරාටා දැකලා🤭
     
    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison

    1709556146117.png
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    ඔවු සමහර විට ලංකාවේ දෙමළු හොයාගන්න ඇති . ගොඩක් අය කියන්නේ නම් ඉන්දියාවේ ඉඳන් ආවා කියලා.
    මටනං ඉන්දියන් එකට වඩා රහයි Singapore. Malaysia තියෙන ඒවා . ඒවාට පරාටා මොලියට Condensed milk කැන් එකක් හලනවා එක වෙන්න ඇති අමුතුම කිරි රහක් එන්නේ
     
    • Like
    Reactions: NRTG

    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    දෙසබන්දු මේක දැක්කොත් මූව ඇතුලට දානව පරාට වලට තඩි බානව කියල.
     
    • Haha
    Reactions: ML1987 and NRTG

    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    ඔවු සමහර විට ලංකාවේ දෙමළු හොයාගන්න ඇති . ගොඩක් අය කියන්නේ නම් ඉන්දියාවේ ඉඳන් ආවා කියලා.
    මටනං ඉන්දියන් එකට වඩා රහයි Singapore. Malaysia තියෙන ඒවා . ඒවාට පරාටා මොලියට Condensed milk කැන් එකක් හලනවා එක වෙන්න ඇති අමුතුම කිරි රහක් එන්නේ

    meka balapan, munuth qyanne lanakwen awa qyala