හැබැයි රහ ඇති...
සුපිරිම පාරාට (රෝටි චානයි) කෑවේ මැලේසියාවෙන් නුයි සිංගප්පූරු වලිනුයි.කල්කටා ලු..
සුපිරිම පාරාට (රෝටි චානයි) කෑවේ මැලේසියාවෙන් නුයි සිංගප්පූරු වලිනුයි.
Hot hot පිට ඒ වෙලාවෙම දාලා දෙන්නේ පට්ටම රහයි චිකන් කරි එක්ක බන්
ඒකට ලංකාවේ පරාට නිවිලා සීතල වෙලා . වෙන රටවල් වල එවුන් හිනා වෙනවා ඇති අපේ පරාටා දැකලා![]()
අත පිච්චෙනව යකෝ දුම් දානවමොකද්ද ඌට පරාටා කරපු වරද ?
ඔවු සමහර විට ලංකාවේ දෙමළු හොයාගන්න ඇති . ගොඩක් අය කියන්නේ නම් ඉන්දියාවේ ඉඳන් ආවා කියලා.
ඔවු සමහර විට ලංකාවේ දෙමළු හොයාගන්න ඇති . ගොඩක් අය කියන්නේ නම් ඉන්දියාවේ ඉඳන් ආවා කියලා.
මටනං ඉන්දියන් එකට වඩා රහයි Singapore. Malaysia තියෙන ඒවා . ඒවාට පරාටා මොලියට Condensed milk කැන් එකක් හලනවා එක වෙන්න ඇති අමුතුම කිරි රහක් එන්නේ